E-i nk Price Tags ලංකාවේ use වෙනවා සමහර supermarkets වල

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මේවා පොඩි ප්‍රමාණ වලින් ගත්ත අය ඉනන්වද

     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ලංකවෙ තිබ්බොත් ඔව්ව හොරකම් කරයිනෙ
    තියනවා නේ දැනටත්. විශේෂ වටිනාකමක් නැති, කඩදාසියක් දාපු රාමුවක් කියලා නේ හිතෙන්නේ. මම මේක දකිනකං හිතුවෙත් එහෙමයි.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,929
    11,476
    113
    ඕවා ගනං බං මාත් ගන්බ ගිහිං ගනන් නිසා ගත්තෙ නෑ