1. Rsupun

    ජනරජ පෙරහැර ගියදා රැ නුවර ඉස්පිරිතාලේ ලෙඩ්ඩු කීයක් බේත් නැතුව මැරෙන්න ඇද්ද ?😭

    ධනවාදේ ඉතින් අපේ සිංහලුන්ට හොදයි කියන්නේ මුහුදට වෙඩි තිබ්බට කමක් නෑ පෙරහැරවල් තිබ්බට කමක් නෑ කැන්සර් හොස්පිටල් එකේ බේත් නෑ ලෙඩ්ඩු මැරුණට කමක් නෑ කන්න නැතුව මැරුණට කමක් නෑ අපිට ඕනේ show එක දාන ධනවාදේ රජයක්.. ධනවාදේ උන්ට ජොලි කරන්න දිලපල්ලා හුරේ දාපල්ලා
  2. Rsupun

    Private ownership of property නැති කිරීමේ JVP ප්‍රතිපත්තිය ගැන කියන්න ගොස් ඇණගත් චතුරංග අබේසිංහ NPP වියතා

    ධනවාදේ ඉතින් අපේ සිංහලුන්ට හොදයි කියන්නේ මුහුදට වෙඩි තිබ්බට කමක් නෑ පෙරහැරවල් තිබ්බට කමක් නෑ කැන්සර් හොස්පිටල් එකේ බේත් නෑ ලෙඩ්ඩු මැරුණට කමක් නෑ කන්න නැතුව මැරුණට කමක් නෑ අපිට ඕනේ show එක දාන ධනවාදේ රජයක්.. ධනවාදේ උන්ට ජොලි කරන්න දිලපල්ලා හුරේ දාපල්ලා ------ Post added on 1676867358
  3. Rsupun

    දේශපාලනය පැත්තකින් තියල මේවා අගය කරන්න

    ඔව් ඔව් උන් හිටෝපු ඒවා තමා මේ අපි කන්නේ
  4. Rsupun

    ඔස්ට්‍රේලියාවට එමු

    IT 10 experience තියන්වා job එකක් සෙට් කර ගන්නවා නම් කොහොමද කරන්න ඔනෙ job wlath IELTS ඔනෙද
  5. Rsupun

    IMF Assistance Confirmed - Yanet Allen - U.S treasury secretary 😍😍 කෝ මේ යාපා හුtතිගෙ පුතා වරෙන්, මම රීපු කක්කා බෑග් එක කාපන් 🤭😂😂

    රනිලා යහපාලනේ නය අරන් කරපු දෙයක් කියපන්කො ඉස්සෙල්ලා රනිලා රට හදයි පකක් ‍යහපාලනේ කාලේ අර්තිකේ තිබ්බා සුපිරියටම ගොන් හැත්ත ඒවා මතක නෑ
  6. Rsupun

    මැතිවරණය 2024 තෙක් කල් යනවා.. ප‍්‍රචාරක වැඩ නවතන්න..- ජනාධිපති එජාපයට දන්වයි..

    ඔක මිනිස්සු සල්ලි හොයලා හරි තියනවා බලපන් කො දැනට මත් රට ඉන්න මිනිස්සු සල්ලි එවන්න ලැස්ති පොසෙස් එකක් හදන්න විතරයි තියෙන්නේ
  7. Rsupun

    ඊයේ හවස ගාල්ල මාතරත් හෙල්ලිලාලු නේද ? මොකක්ද මේ වෙන්න යන්නේ? 😲😲😲

    මන් නම් චන්දෙ දෙන්නේ රෙද්දේ system change කරන්න නමේ නහය ලගට ගිලිලා ඉන්න අපි අනෙක් පක්ෂ දෙනකන් අවොත් කොමත් ගිල්ලොනවා එක දන්නවා නෙහැ හොදටම මුන් ඇවිත් පුළුවන් නම් ගොඩ ගනී නැත්නම් කොමත් ගිලිලා මැරෙනවා option 2 තියනවා ගිලෙනවා කියලා දැනන් ගිලුන දෙන් කියාලා බලන් ඉන්නවද බේරෙන්න ට්‍රයි එකක් වත් දෙනවා ද
  8. Rsupun

    මේ විනාශය ළගා කරගත්තේ ඔබ විසින් මයි 🤣🤣

    රාජපක්ෂ ලේ ඇති පුතෙක් :D
  9. Rsupun

    රනිල්ට ඕන සමූල ඝාතනයක් කරන්න ද?

    රනිලාගෙයි මහිදයාගෙයි ඔලුව කුඩු වෙන්න තියන්න එකක් නෑ නෙහ් මේ නාකි හැත්ත කන්නේ අපේ හොදම කාලේ බන්
  10. Rsupun

    රනිල්ට ඕන සමූල ඝාතනයක් කරන්න ද?

    මුන් කියන්නේ සල්ලි නෑ කියලා නෙහැ විපක්ෂ උන් දැනගන්න ඕනේ සල්ලි හොයලා හරි ජන්දේ තියන්න මිනිස්සු එකතු වෙලා සල්ලි හොයලා පෙන්නුවොත් මුන් මොනා කරන්නද
  11. Rsupun

    රනිල්ට ඕන සමූල ඝාතනයක් කරන්න ද?

    imf ලැබෙනවා බලන් ඉන්න ළමයි රනිල්ට කිසි සැලැස්මක් නෑ එදා වෙල touers යන්නේ චන්දෙ තිබ්බේ නැත්නම් තව හිර වෙනවා මිනිසුන්ගේ විස්වාසයක් නැතුව මේක කරන්න බෑ මිනිස්සු ගේ පීඩනය කොහේ යයි ද කියලා බලන් ඉඩහන් මේ සැරේ බලපන් කෝ රාජපක්ෂ කියපු එකක් ඉතුරු වෙයි ද කියලා බර ගානක් මැරෙයි රනිලා ට හිට්ලර් වෙන්න...
  12. Rsupun

    මලිමාවට චන්දය දෙන්න කලින් දෙපාරක් හිතමු.

    රනිලා තාමත් රට හදනවා :D
  13. Rsupun

    JVP එකෙන් කරපු සුපිරි වැඩක්

    ආන්න කොටි නැගිටලා යමන් රට බෙර ගන්න
  14. Rsupun

    🛑 පොහොට්ටුවෙන් කැන්වසින් එන්නෙ නැත්තේ ඇයි? උත්තරය එක්කම 🤭

    ඔය මිනිස්සු පොහොට්ටුවට වැඩ කලේ ගෝටා ගෙන්න බැහැල උගත් බුද්දිමත් උන් කියලා වියත් මගක් ගෙනල්ල ඔය මිනිස්සු කඩේ යැව්වා මුන් ටික ඊට පස්සේ ඕකුන්ට ඕනේ අර ජරාහොරු ටිකම පත් කර ගත්තා පොහොට්ටුවේ උන් ටික මේ මිනිස්සුන්ගෙන් වැඩක් ගත්තේ නෑ මේ මිනිසුන්ට යන එන මන් නැති උනා ගමට වැඩක් කරන්න කියල ආවා හැබැයි...
  15. Rsupun

    අනුරගේ ඩොලර් 100 කැට හෙල්ලිම🤣

    Elakiri එකෙ threads 100 දැක්කොත් 95 JVP නෙහ් බන් ගොටා ගෙනාපු කාලේ වත් එහෙම දෙයක් උනාද 😂😂 සතුටුයි රිදිලා තියය හැටි දැක්කාම

    No contents