1. C

    Software Engineering Related Jobs කරන උබලා ආසාවෙන්ද බන් කරන්නේ?

    ඔයවගෙ හෙතු නිසාම මන් ඔය ෆීල්ඩ් එකෙන් ජොබ් එකක් කරන එක අතඇරියා. ඉන්ට්‍රස්ට් එකට වගෙ එක එක එව්වා ප්‍රොග්‍රැම් කරලා පොඩි ආතල් එකක් ගන්නවා. එත් රැකියාව විදියට තොරගත්තෙ නැහැ. උඹ බැන්ක් එකක නම් අවුලක් නැහැ නෙ බන් ලොන් එහෙම දන්න පුළුවන් නෙ ?
  2. C

    Cricket මානසිකත්වයෙන් මිදෙමු

    ඕල් බ්ලැක් නම් පරද්දන්න අමාරුයි. එත් අඩුම ගානෙ රග්බි වර්ල්ඩ්කප් එකකට සිලෙක්ට් වෙන්නවත් චාන්ස් එකක් තියෙනවා.
  3. C

    Cricket මානසිකත්වයෙන් මිදෙමු

    ඔසී ඉංග්ලන්ඩ් සීරිස් තිබ්බා කියලා මහලොකු සුද්දො එන්නෙ නැහැ බන්. මෙව්වාට එන්නෙ හිඟන සුද්දො . සල්ලි තියෙන උන් යන්නෙ ලාස්වෙගාස්, බැංකොක් ,පැරිස් වගෙ හො කෲස් ශිප්ස් වල ට්‍රැවල් වලට ක්‍රිකට් වලින් එන සල්ලි නෙමෙ එකෙන් හැදිච්ච මානසිකත්වය මෙ කලාපෙට පිළිලයක්. බලපන් දකුණුආසියා කලාපෙ විතරයි ක්‍රිකට්...
  4. C

    Cricket මානසිකත්වයෙන් මිදෙමු

    පැහැදිලි කිරීම හොඳයි . ඔය ගාණ විදෙශ විනිමය වශයෙන් ගන්න තිබ්බා තව කොල්ලො ටිකක් කොරියා යැවුවානම් .රට ඉන්න කම්කරු -ගෘහ සෙවිකා සෙරගෙන්ම ඩොලර් බිලියන 6 ක් එනවා රටට ආදායම. නිකන් හිතපන් ඔය ක්‍රිකට් වලට තියෙන තැන රග්බි වලට ෆුට්බොල් වලට තිබ්බානම් ඔයිට වැඩිය හොයන්න පුළුවන්. මළලක්‍රීඩා දියුණු කරානම්...
  5. C

    Cricket මානසිකත්වයෙන් මිදෙමු

    ක්‍රිකට් වල සම්බධයක් තියෙනවා මචං. මෙ කලාපෙ උන්ගෙ ඇටිටියුඩ් එක පෙනවා ක්‍රීඩාවෙන්. බලපන් ජපන්නු චීන්නු ,,ජර්මන් එවුන් උන්ගෙ ක්‍රිකට් ද ප්‍රසිද්ධ ? ක්‍රිකට් කියන්නෙ කාලෙ කන්න හොඳ ක්‍රීඩාවක් .කම්මැලියන්ට හොඳයි . ෆුට්බොල් මැච් දවස් ගණන් ගහනවද ? රගර්මැච් දවස් ගණන් ගහනවද ? මන් හිතන්නෙ වැඩියෙන්ම කාලෙ...
  6. C

    Cricket මානසිකත්වයෙන් මිදෙමු

    මොකො යකො ක්‍රිකට් වලට ආණ්ඩුවෙන් සල්ලි දෙන්නෙ නැත්තෙ? බලපන් ක්‍රිකට් ආයතනයෙන් කීයක් ගෙවනවද කියලා ක්‍රීඩකයොන්ටයි කොච් ලාටයි . ඔය රටට සල්ලි හරියට එන්න ගත්තෙ අයි පී එල් එකක් නිසා නෙ බන් ? නැත්තම් වර්ල්ඩ් කප් එකක් දින්නායි කියලා රටට සල්ලි එන්නෙ කොහොමද කියපන් ? මට නම් තෙරෙන්නෙම නැහැ ? ක්‍රිකට් නිසා...
  7. C

    Cricket මානසිකත්වයෙන් මිදෙමු

    Cricket මානසිකත්වයෙන්... 08-15-2017 08:47 AM stupid Cricket මානසිකත්වයෙන්... 08-15-2017 08:26 AM ටිකක් රැ වෙයි පකො Cricket මානසිකත්වයෙන්... 08-15-2017 08:25 AM උබේ අම්මට
  8. C

    Cricket මානසිකත්වයෙන් මිදෙමු

    මන් නම් කියන්නෙ ඔය මහාවංශයත් සුද්දාගෙම ගුණ්ඩුවක් . මොද් අපෙ රටෙ පුරාවස්තු හැරුවෙ කැණිම් කලෙ සුද්දො අපෙ විතරක් නෙමෙ ඉන්දියාවෙත් . අපෙ උන් දැනන් හිටියෙ නැහැ අඩුගානෙ රුවන්වැලි සෑය අවුකන පිළිමය වගෙ එව්වා තියෙන්නෙ කොහොමද කියලා . සුද්දො තමා කැණීම් කළෙ. මෙ ඉතිහාසයත් සුද්දා අපිට නිර්මාණය කරලා දීපු එකක් .
  9. C

    Cricket මානසිකත්වයෙන් මිදෙමු

    හෙනම් නුවණ කතාව කියමු බලන්න
  10. C

    මොකෝ බන් අපේ ටීම් එකට වෙලා තියෙන්නේ?

    බලපන් අපෙ වගෙ ශරීරකූඩු තියෙන්නෙ මෙ දකුණුආසියානු කලාපෙ නෙ ? පෙන්නෙ නැද්ද අපෙ කලාපෙ උන්ගෙ හැටි ? ලොකෙ හතරෙන් එකක ජනගහනයක් ඉන්න කලාපෙ ඔලිම්පික් මෙඩල්ස් දිනලා තියෙන්නෙ කීයද ? අතෙ ඇඟිලිවලින් ගැන්න හැකි . අර ජැමෙයිකාව් කියන්නෙ දියුණු රටවල්ද ? එත් බලපන් උසෙන් බොල්ට් ,යොහාන් බ්ලෙක් වගෙ එවුන් බිහි කලෙ ...
  11. C

    මොකෝ බන් අපේ ටීම් එකට වෙලා තියෙන්නේ?

    http://www.elakiri.com/forum/showthread.php?t=1811544
  12. C

    මොකෝ බන් අපේ ටීම් එකට වෙලා තියෙන්නේ?

    ක්‍රිකට් මට පෙන්න බැරි ක්‍රීඩාවක් එදා ඉඳන්ම .
  13. C

    Cricket මානසිකත්වයෙන් මිදෙමු

    Cricket මානසිකත්වයෙන් මිදෙමු උඹලාට හිතෙන්නෙ නැද්ද මෙ ක්‍රිකට් කියන්නෙ මෙ රටට පිළිලයක් කියලා? රටට විතරක් නෙමෙ මෙ කලාපෙටම ? ක්‍රිකට් වලට අපෙ උන් වඳින්න ගත්තෙ 1996 වර්ල්ඩ් කප් එකෙන් පස්සෙ නෙ ? එහෙම නැත්තම් ක්‍රිකට් සීමා වෙලා තිබ්බෙ නගරෙ ඉහළ පැලැන්තියෙ එවුන්ට විතරයි නෙ ? එත් බලපන් ක්‍රිකට්...
  14. C

    මොකෝ බන් අපේ ටීම් එකට වෙලා තියෙන්නේ?

    ක්‍රිකට් නැති කරලාම දාන්න ඔනෙ බන් අපෙ රටෙ. මෙ කලාපෙටම පිළිලයක් මෙ ක්‍රිකට්. බලපන් ලොකෙ වැඩිම ක්‍රිකට් ෆැන්ස්ලා ඉන්නෙ කොහෙද ? මෙ කලාපෙ . නිව්සීලන්ඩ් ක්‍රිකට් තිබ්බාට උන්ගෙ රටවල් වල වැඩිම තැන රගර් වලට. ඔසී වල ඕස්ටෙලියන් රූල් ෆුට්බොල් වලට . එංගලන්තෙත් ෆුට්බොල් ,රගර් තමා ෆෙමස්ම, සවුත් අෆ්‍රිකා...
  15. C

    මහත්මා ගාන්ධිගේ අසම්මත කාමුක ජීවිතය

    විහිළුවක් වගෙ පෙනවා ඇති එත් මෙක තමා ඇත්ත. අයින්ස්ටයින් පොරක් වෙන්නෙ දෙවෙනි ලොක යුද්දෙ මිත්‍රපාක්ෂික රටවල් දින්න නිසා බැරිවෙලාවත් හිට්ලර් ගෙ පැත්ත දින්නානම් අයින්ස්ටයින්ගෙ ඇටකටුවත් හොයන්න වෙන්නෙ නැහැ. අයින්ස්ටයින් යුදෙව්වෙක් , හිටියෙ ඇමරිකාවෙ පොරගෙ තියරි ඒ හිටිය එවුන්ට විසඳගන්න බැරි උන නිසාත්...
  16. C

    මහත්මා ගාන්ධිගේ අසම්මත කාමුක ජීවිතය

    මගෙ රෙප් කපනවා හිටු කියලා. බුදුන්ට බැන්න නිසා. එත් එක තම බන් ඇත්ත .අපි කොහොමද දන්නෙ ඔය ආරාම වල මොන මොන සීන් උනාද කියලා ඒ කාලවල් වල. අනික බුද්ධාගම උනත් කොච්චර වෙනස් වෙන්න ඇත්ද එක එකාගෙ පාලන සමයන් වල. අපි උනත් අදහන්නෙ අශොකගෙ බුද්ධාගම නෙ ? බුදුන් තුන්පාරක් වැඩියාළු ප්‍රශ්නෙ ඉන්දියාවෙ මෙච්චර පැති...
  17. C

    මහත්මා ගාන්ධිගේ අසම්මත කාමුක ජීවිතය

    සටන් කරපු උන් හිටියා බන් උන්ගෙත්, භගත්සිං වගෙ. අපෙත් හිටියා. එත් සටන් කලාට වැඩක් නැහැ.සුද්දා නිදහස දුන්නෙ නැහැ. සුද්දා නිදහස දුන්නෙ අපි සටන් කරපු නිසාවත් දණගහපු නිසාවත් නෙමෙ . දෙවෙනි ලොක යුද්දෙ නිසා. ලොක යුද්දෙන් පස්සෙ අධිරාජ්‍ය පවත්වාගෙන යන්න තරම් පහසුකම් සුද්දාට තිබ්බෙ නැහැ .සුද්දා හොඳටම...
  18. C

    මොකෝ බන් අපේ ටීම් එකට වෙලා තියෙන්නේ?

    මන් නම් කැමති ක්‍රිකට් නැතිම වෙලා යනවනම් බන්. ක්‍රිකට් ප්‍රසිද්ධ සුද්දා පාලනය කරන රටවල් හැර අනික් රටවල් මොනවද කියලා බලපන් ? සෙරම චොර රටවල් .සුද්දාගෙ ගුන්ඩුවක් මෙ ක්‍රිකට් කියන්නෙ . එත් බලපන් දියුණු කාර්‍යක්ෂම රටවල් වල ප්‍රසිද්ධ මොනවාගෙ ක්‍රීඩාවල් වලටද කියලා ?
  19. C

    මොකෝ බන් අපේ ටීම් එකට වෙලා තියෙන්නේ?

    අපිටත් වෙස්ට් ඉන්ඩීස් ලාට වෙච්ච දෙ තමා වෙසි ඉන්ඩීස් ලා තමා කාලයක් සුපිරිම ටීම් එක. උන්ට ගහන්න කාටවත් බැහ. පළවෙනි වර්ල්ඩ් කප් දෙකම ගත්තෙ උන් නෙ ? එත් පස්සෙ මොකද උනෙ ? අන්න ඒ දෙ අපිටත් වෙනවා දැන් දැන් . කමක් නැහැ ඔහොම වෙන්නත් ඔනෙ .මොකද මෙ රටෙ ක්‍රිකට් වලට තියෙන තැන වැඩී. ක්‍රිකට් කියන්නෙ සුද්දා...
  20. C

    මහත්මා ගාන්ධිගේ අසම්මත කාමුක ජීවිතය

    රෙප් කැපුවත් නැතත් මෙක තමා බන් ඇත්ත. සෙරම කුපාඩි කම් කරලා අපිට යහපත් මාර්ගෙ පෙන්නනවා.

    No contents