ටයිටේනියම් නම් කරන්න එපා.සාපයක්.
Wooden flooring කරනවනම් bamboo flooring වල කල්පැවැත්ම තියෙනවා. Wooden flooring කරනවනම් හොදට pest controling කරන්න ඕනේ. ගොඩක් වෙලාවට තෙතමනය තියෙනවා නම් දිරන්න බලනවා.
Vinyl flooring කරනවා නම් chineese brand ගන්න එපා. ලංකාවෙත් manufacture කරනවා global vinyl කියලා...