ලංකා බෙල්

chande

Well-known member
  • May 22, 2015
    827
    819
    113
    ඩවුන් ද බං? උදේ ඉදලා සිග්නල් වැඩ කරන්නෙත් නෑ. customer portal එක වැඩ කරන්නෙත් නෑ. හොට් ලයින් නම් උන් ආන්සර් කරන්නෑනේ කොහොමත්.

    කවදාවත් මෙහෙම වෙලා නෑ.පැදුරටත් නොකියා ගිහින්ද දන්නෑ. 😅
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,629
    8,805
    113
    kandy
    Screenshot from 2023-04-21 16-08-05.png

    dan connect wela enneth bell 4g ekata . :yes: awlak na. wada
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    329
    83
    Lankawe
    ඩවුන් ද බං? උදේ ඉදලා සිග්නල් වැඩ කරන්නෙත් නෑ. customer portal එක වැඩ කරන්නෙත් නෑ. හොට් ලයින් නම් උන් ආන්සර් කරන්නෑනේ කොහොමත්.

    කවදාවත් මෙහෙම වෙලා නෑ.පැදුරටත් නොකියා ගිහින්ද දන්නෑ. 😅
    ehema awulak ne mage dawasema weda
     
    • Like
    Reactions: NRTG and chande

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    වෙන එකක් ගනින්.ඔපරේෂන් සිස් කරලා බං ඔකේ. නම්බර් පවා නිකං ෆෝවර්ඩ් කරලා දෙනවා
    ලාබ හින්දා තියන් ඉන්නේ බං. මට ස්පීඩ් අව්ලක් නෑ. browsing and youtube වලට තමා වැඩියෙන් යූස් කරන්නේ.

    ehema awulak ne mage dawasema weda
    site eka weda karanawada?
    ------ Post added on Apr 21, 2023 at 4:16 PM
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,129
    12,667
    113
    38
    වෙන එකක් ගනින්.ඔපරේෂන් සිස් කරලා බං ඔකේ. නම්බර් පවා නිකං ෆෝවර්ඩ් කරලා දෙනවා

    උන් සාමාන්‍ය මිනිස්සු ගේ අංක වලටද වැඩේ දුන්නේ කියලා හිතෙනවා හේතුව Coparate Numbers නම් ඔකොම වගේ වැඩ නේ තාම උන්ගේ.

    LOLC එකේ තනිකරම තියෙන්නේ Bell අංක උන් මට ගිය සතියේ Call එහෙමත් ගත්තා Lanka Bell අංක වලින්

    මම දැකල තියෙනවා ගොඩක් කොම්පැනි වල තියෙනවා Lanka Bell අංක ඒවා හොදට වැඩ Lanka bell down එකක් ගිය වෙලාවට ඒවා හොදට වැඩ උන් ඒ අංක වෙන කොම්පැනී එකකට මාරු කරගෙන ද කියලා හිතෙනවා
     
    • Like
    Reactions: NRTG and podiya22

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,632
    113
    Malfoy Manor, Wiltshire, England.
    උන් සාමාන්‍ය මිනිස්සු ගේ අංක වලටද වැඩේ දුන්නේ කියලා හිතෙනවා හේතුව Coparate Numbers නම් ඔකොම වගේ වැඩ නේ තාම උන්ගේ.

    LOLC එකේ තනිකරම තියෙන්නේ Bell අංක උන් මට ගිය සතියේ Call එහෙමත් ගත්තා Lanka Bell අංක වලින්

    මම දැකල තියෙනවා ගොඩක් කොම්පැනි වල තියෙනවා Lanka Bell අංක ඒවා හොදට වැඩ Lanka bell down එකක් ගිය වෙලාවට ඒවා හොදට වැඩ උන් ඒ අංක වෙන කොම්පැනී එකකට මාරු කරගෙන ද කියලා හිතෙනවා
    corporate numbers okkoma dialog numbers walata forward karala thiyenne dan. ekai ewa awulak nathuwa wada karanne.
    corporate cdma business eka dialog la aran athi residential users la nathuwa.
     
    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    corporate CDMA lines okkoma dialog number walata redirect karala thiyenne.
    උන්ට කෝපරේට් බිස්නස් එක හොදට කරගෙන් යන්න තිබ්බා Falcon කේබල් එකත් තියෙන නිසා. මම හිතුවේ උන් කෝපරේට් සර්විස්වත් හොදට කරගෙන යන්වා ඇති කියලා වගේ බලන් ගියාම උන්ගේ ඔක්කොම බංකොලොත් නේ. lankacom වගේ සීන් එකේ ඉන්න පුලුවන් කම්පනියක් අපරාදේ හ්ධ්බැයි.
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    අපේ ආත්තම්මලහ තියෙනවා CDMA එකක්. ඒක දැන් මාසයකට වඩා වැඩි කාලයක ඉදන් වැඩ කරන්නේ නෑ
    ඒත් මන් පාවිච්ච් කරන්නේ Lanka bell 4G එකක්. ඒව වැඩ. ගිය මාස 2ක තුනේම Night time data ටිකත් anytime කරලා දුන්නා.