1. Brandy2020

    ජිවිතේ පළමු පාරට දොස්තර කෙනෙක් හමුවීමට 10 වසරේ සිට අවස්ථාව !!

    මම නම් ළමයා යවන්නේ රැකියා විරහිත එවුන් ගාවට. උන් කරපු/ නොකරපු එව්වා ගැන දැනගෙන හිටියම ඇති.
  2. Brandy2020

    Contract එක දුන්නු එකා ගොඩ

    SF එකේ ගැම්ම කැලේ ඇතුලේ විතරයි වගේ.
  3. Brandy2020

    මේකප් ගෑවට පස්සෙ මාරම ලස්සනයි 😍😍😍

    කොරියන් පකෙක් ඔහොම එකකට අහුවුනා. එකත් මේකප් දාලා කෝල් අරන් තියෙන්නේ. මෙහෙ ඒකිගේ මුණ වලවල්, දත් විල්ල. දෙන්නට දෙන්න අහුවෙලා දැන් දුකෙන් ඉන්නවා.
  4. Brandy2020

    Breaking: Starlink Internet Outage Confirmed Worldwide

    හංසපුත්‍ර විජේසුරිය ආණ්ඩුවට රිංගුවේ startlink එකට‍ උදැල්ල දාන්න. මොන හේතුවකට හරි ඌට වඩා පොරවල් ඉන්නවා... 😂
  5. Brandy2020

    ජිවිතේ පළමු පාරට දොස්තර කෙනෙක් හමුවීමට 10 වසරේ සිට අවස්ථාව !!

    ඔව්, ඒවා දැනටමත් ලැබෙනවා සම්බන්ධකම් තියෙන පවුල් වල අයට. ලංකාවේ ගොඩක් ලොකු සමාගම් වල වුනත් ඉහල පුටු පවුලේ අයට සහ යාළුවන්ට විතරයි. ලංකාවේ ගෝත්‍රික ගති නැති කරන්න නම් මුල ඉඳන් ඉංග්‍රීසි අධ්‍යාපන දෙන්න ඕනේ.
  6. Brandy2020

    මාලිමා ආණ්ඩුව විසින් බුද්ධ ශාසන අමාත්‍යාංශය අහෝසි කරයි

    මේකි සුහුක්කි පෙරේරා, දිලිත් ජයවීරගේ සමාගමක වැඩ කරන්නේ. මඩ බලකාවල දිග කාලයක් හිටියා. පස්සේ SM වලින් ගූ නාලා බොක වෙලා ගියා.
  7. Brandy2020

    වැඩබලපු ජනාදිපතිගේ (ලෝ පකීර්), වැඩබලමින් සිට හොරෙන් පොලිස්පති වූ බන්දු ගැන තීන්දුවක් ගන්න දිනය තීන්දුයි.. අගොස්තු 5.

    හගපු එවුන් ඇල්ලුවා නේද? පව් ඉතින් මුණ වත් වහගන්න මොළේ නැති උන්. දැන් කීයක් විතර පණපිටින් ද දන්නේ නෑ.
  8. Brandy2020

    Hondia Dio 615000

    Honda Hness එන්නේ කවද්ද?
  9. Brandy2020

    ඊළඟ Iphone එක design කරන්න වරෙව් !!!

    ඕකට ටෝර්ච්බැටරියක් වත් දාපල්ලා. අනෙක චර්ජර් හිඟා කන ඇප් එකකුත් ඕනේ.
  10. Brandy2020

    ගොඩයොන්ගෙ ඌශ්න සීතල කැම බීම

    +පොකිරිස්සෝ, බළමාලු, අන්නාසි, සැමන්, තක්කාලි.... ඇඩ්. කරගෙන තව අතරින් පතර රඹුටන්, දුරියන්, මැන්ගුස්, කෝන් ගෙඩිත් කන ගමන්.... Vodka, Gin සහ Rum ගහපන්
  11. Brandy2020

    Vehicle Prices

    https://riyasewana.com/buy/nissan-note-aura-sale-colombo-10022153 Nissan note aura 2024 මේක යාරිස් එකේ ම rebadge hybrid version එක නේද?
  12. Brandy2020

    කෙල්ලෙක්ට මැසේජ් කරන විදිහ

    ෆොටෝ එකක් ඕනේ කෙල්ලගේ
  13. Brandy2020

    🔴Breaking | Express pearl නෞකාව ගිනිගැනීමෙන් සිදු වූ සමුද්‍රීය පරිසර හා ආර්ථික හානිය වෙනුවෙන් $$ බිලියනයක වන්දි ගෙවන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    අපරාදේ ලංකාවේ නැව් ඒජන්තයා අර්ජුන තිලකරත්න ගොඩාහැවා, රත්තරන්, වගේ..... එවුන්ට ගෙවපු පගාව. ආණ්ඩුවට ජයශාන්ත ගේ ඩොලර් ඕනේ නැහැ දැන්. ------ Post added on 1753340533
  14. Brandy2020

    Browns EV Hatchback | Bingo

    මාකට් price එක කීයද?
  15. Brandy2020

    🚨BREAKING🚨 කැම්බෝඩියාව තායිලන්තයට පහර දෙයි‼️🇰🇭🇹🇭

    දේශපාලනයට යුද්දේ සහ ආගම් අවශ්‍යයි - වත්තේ හුන්සුන් පඬි තුමා
  16. Brandy2020

    කරන කළට cow ලා කටින් විසදුම් දුන්න හැටි

    මූන් වැඩකට කියලා එකක් කලේ ගාමිණී ලොකුගේ මරපු එක විතරයි. ඇත්තටම ඒක වුණේ ස්වභාවික විදිහට..... 😂
  17. Brandy2020

    John F. Kennedy ව අභිරහස් විදිහට මරපු හේතුව...🛑

    John F. Kennedy was Roman Catholic. He was the first and only Catholic president of the United States to date. His religion was a major topic during his 1960 presidential campaign, as many Americans at the time were concerned about the influence the Catholic Church might have on his decisions.
  18. Brandy2020

    baseus store එකෙන් speaker එකක් ගත්තා

    මට නම් යාලුවෙක් කරලා දුන්නා සමාගමේ letter head එකක ලියුමක් ගහලා test details දාලා. වාත තමයි

    No contents