රඹා;15875453 said:මචං උඹ දන්නෙ නැත්තන් කොහොමද කියන්නෙ දීපයට ග්රහය අයිති නෑ කියල?
ne maitri budun pahala wenne may loke ,aka gauthamaa budu muwenma kiyala tiyenne....may prutuwiyata denma budu kenek pahala wenna sudusu kalayak newie.....
ඇයි මචන් ඒව පාලි වලට උගන්නන්නෙ? හැම දේම පාලි වල තියනවද? පස් මහ බැලුම් වලට ඇයි බන් ග්රහ ලෝක ගැන උගන්නන්නෙ?පාලි වලට උගන්වන්නේ නැද්ද ? හාමුදුරැ වරැ දහම් දෙසන කොට පස්මහ බැලුම් විස්තර කරල දෙන්නේ නැද්ද?
රඹා;15875492 said:ඇයි මචන් ඒව පාලි වලට උගන්නන්නෙ? හැම දේම පාලි වල තියනවද? පස් මහ බැලුම් වලට ඇයි බන් ග්රහ ලෝක ගැන උගන්නන්නෙ?
බුද්ධ වචනය දේශනා කරලා තියෙන්නේ පාලියෙන් හින්ද? බුද්ධ දේශනාවේ හැම දෙයක්ම පාලියෙන් තියෙන හින්දා ඔය කියල තියෙන කරැණු සෑම දේයක්ම පාලියෙන් ඇති එහෙම බැලුවමම සිංහලට වැඩිය පාලි බාෂාව දියුණු ඇති එත් එක දන්න අය අඩුයි .
බුදු හාමුදුරුවො හිතපු හැම දේම සඳහන් වෙලා තියෙන්න ඕනද බන්?තුසිත දෙව් ලොව ඉදන් මනුලොව උපදිනකොට මිනිස්සු හෝ මිනිසුන්ට සමාන දියුණු ඡිවින් හිටියනම් පෘතුවිය තොරා ගන්න පෙර අනිත් ග්රහයන් ගැන බලන්න ඔනේ නේද එහෙම සදහනක් වත් නැත්තේ එහෙම නැති නිසාද ?
බුද්ධ වචනය දේශනා කරලා තියෙන්නේ පාලියෙන් හින්ද? බුද්ධ දේශනාවේ හැම දෙයක්ම පාලියෙන් තියෙන හින්දා ඔය කියල තියෙන කරැණු සෑම දේයක්ම පාලියෙන් ඇති එහෙම බැලුවමම සිංහලට වැඩිය පාලි බාෂාව දියුණු ඇති එත් එක දන්න අය අඩුයි .
තුසිත දෙව් ලොව ඉදන් මනුලොව උපදිනකොට මිනිස්සු හෝ මිනිසුන්ට සමාන දියුණු ඡිවින් හිටියනම් පෘතුවිය තොරා ගන්න පෙර අනිත් ග්රහයන් ගැන බලන්න ඔනේ නේද එහෙම සදහනක් වත් නැත්තේ එහෙම නැති නිසාද ?
රඹා;15875567 said:
ඉතින් මචන් බුද්ධදේශනාවේ හැම දෙයක්ම තියනවද? උඹල ඉස්සරහට අහයි කියල හිතන ගොං ප්රස්න වලට උත්තර එහෙම?
උත්තර නැත්තම් අහල වැඩක් නෑ
බුදු හාමුදුරුවො හිතපු හැම දේම සඳහන් වෙලා තියෙන්න ඕනද බන්?
ලියන දෙයක්වත් හරියට සිහියකින් ලියපන්කො කියවන්න බැරි නන්.පාලි කියන්නෙ භාෂාවක්.උබ ඔය කියන විදිහට අපිට ඉංග්රීසි උගන්නනකොට ක්රිස්තියානිත් උගන්නන එපායනෙ.
දැන ගන්න ඕනි කෙනා කොහොම හරි දැන ගන්නව.වටිනාකම දන්න කෙනා ඉගෙන ගත්තම හොදටම ප්රමාණවත් අන්ධයට වෙනසක් නෑ නෙ කකුලෙ ගලක් හැපුණත් මැණිකක් හැපුනත් .

ඔයාට ඕන නමක් දාගන්න පුලුවන් සය මහ බැලුම් හත් මහ බැලුම් අට මහ බැලුම් ග්රහ ලෝකෙ, ගෙදර හිටපු බල්ල කවුද පූස කවුද ඔය ඕන එකක් දාල බැලුමක් දාගනිංඑතකොට කවුද පස් මහ බැලුම් බැලුවේ බුදුහාමුදුවෝ නෙමෙයිද? ඔයා කියන්නේ සය මහ බැලුම් බලන්න ඇති හැබැයි කියන්න නැතුව ඇති කියලද?



මේක බලුරඹා;15875282 said:මෙහෙමයි බොල කොලුවො. ජීවීන් සිටින ලෝක 31ක් ගැන සඳහන් වෙනව. රූප, අරූප, කාම කියල ලෝක කියල. මනුස්ස තලය අයත් වෙන්නෙ කාම ලෝකයට.
ඒ වගේම මනුස්ස තලයට අයත් වන මනුස්ස ලෝක 4ක් පිළිබඳවත් ධර්ම ග්රන්ථයන්හි සඳහන් වෙනවා. ඒවා නම් වශයෙන් ගතහොත් මෙසේයි.
ජම්බුද්වීපය, අපරගොයාන, උතුරුකුරු දිවයින, පූර්වවිදේහ
ඒ අතරින් ජම්බුද්වීපය කියලා කියන්නේ බුදුවරුන් පහළ වන මනුස්ස ලෝකය කියලා තමයි සඳහන් වෙන්නේ.
ඒවගේම තමයි මොන විදියට විනාස කලත් නැවත නැවත ඒ ලෝක චක්රාකාරව ඇති වෙනව.
සමහර විට බුද්ද කාලෙ උඹ වගේ පට්ට මීටරයක් ඉන්න නැතුව ඇති බුදු හාමුදුරුවන්ගෙන් අහන්න පරමාණු බෝම්බයක් ගහල මනුස්ස ලෝකය විනාස කලොත් ඊලඟට කොහෙද ඉපදෙන්නෙ කියල. බුදුහාමුදුරුවො දේසනා කලේ මිනිස්සුන්ට ප්රෙයෝජනයක් තියන ධර්ම කාරනා විතරයි. කවුරු හරි ඇහුවොත් විතරයි පිටස්තර දේවල් දේසනා කලේ. විශ්වයේ කොන කොහෙද කියල අහපු මුගලන් හාමුදුරුවන්ටත් කිවුවෙ ඔයාම ගිහින් ඕක හොයා ගන්න කියල. මොකද ඕක හොයන එකෙන් කාටත් වැඩක් නැති නිසා සහ හොයන්නත් බැරි නිසා.
දැන් තොට ඇත්තටම ඕක දැන ගන්න ඕන නම් බුදු හාමුදුරුවො දේශනා කරපු මගේ ගිහින් තොටම ප්රත්යක්ශයෙන් අවබෝධ කරගන්න පුලුවන් ඕකට උත්තරේ.
රඹා;15875649 said:ඔයාට ඕන නමක් දාගන්න පුලුවන් සය මහ බැලුම් හත් මහ බැලුම් අට මහ බැලුම් ග්රහ ලෝකෙ, ගෙදර හිටපු බල්ල කවුද පූස කවුද ඔය ඕන එකක් දාල බැලුමක් දාගනිං![]()
ඇත්තද? බුදු හාමුදුරුවො සය මහ බැලුම් බැලුව කියල ඔයාට අවබෝද උනාද? ඔයා පොර නේ.
මම දාපු නම් නෙවෙයි බන්. බුදු හාමුදුරැවන්ම විවිධ අවස්තා වලදි වදාල එව තමයි මම වෙනස් කරේ නෑ දන්නේ නැත්තම් දන්න කෙනෙක් ගෙන් අහලා බලන්න
ජම්බුද්වීපය, අපරගොයාන, උතුරුකුරු දිවයින, පූර්වවිදේහ
ඒ අතරින් ජම්බුද්වීපය කියලා කියන්නේ බුදුවරුන් පහළ වන මනුස්ස ලෝකය
mama yaluwata kalin kiwwa ne....ithin ayeth oyagena ahanna aka terumak ne.a a loka walath sudusu kala wala budu waru pahala wewimay protuwiye wagema anith then walath buduwaru pahala wenna athi.....
mama kalinuth kiwwa ne a loka walath budu waru paha wela athi kiyala....

පස්සේ කියවලා බලන්නම් දැන් කම්මැලියි කියවන්න![]()