මෙහෙමයි බොල කොලුවො. ජීවීන් සිටින ලෝක 31ක් ගැන සඳහන් වෙනව. රූප, අරූප, කාම කියල ලෝක කියල. මනුස්ස තලය අයත් වෙන්නෙ කාම ලෝකයට.
ඒ වගේම මනුස්ස තලයට අයත් වන මනුස්ස ලෝක 4ක් පිළිබඳවත් ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වෙනවා. ඒවා නම් වශයෙන් ගතහොත් මෙසේයි.
ජම්බුද්වීපය, අපරගොයාන, උතුරුකුරු දිවයින, පූර්වවිදේහ...