sinhala type setting

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    යාලුවනෙ මට සින්හල type setting ඉගෙන ගන්න ඔන
    මට එක කරන්නෙ කොහොමද කියල කියන්න pls

    සින්හල type setting වලදි sinha unicode වලින්ද type කරන්නෙ
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    sinhala unicode වලින් type setting කරන්න බැහැ. ඒකට sinhala fonts (ttf) වලින් කරන්න ඕනේ. ඒ එක්කම විජේසෙකර යතුරු පුවරුව (wijesekera keyboard) එක හොදට දැන ගන්න ඕනේ.

    මට නම් sinhala keyboard එක කට පාඩම්

    මේ තියෙන්නෙ විජේසෙකර කීබෝර්ඩ් එක

    sinhalakeyboard.jpg
     
    Nov 8, 2013
    113
    5
    0
    GMT -9
    apinam owa danna macho...mage bhavithaya Google inputs..
    download karala thibbama umba me widiyata type karath oken sinhala widiyata liyawenawa..........
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යුනිකෝඩ් කියන්නෙ එකක්, ෆොන්ට් කියන්නෙ තවත් එකක්.. යුනිකෝඩ් වලින් ටයිප් කරන්නෙ ගොඩක් නෙට් යූස් කරන අය තමා.. උඹ ටයිප් සෙටින් කරනවා නම් ෆොන්ට් වලින් ටයිප් කරන්න ඉගෙනගන්න වෙනවා.. ඒක ටිකක් අමාරුයි.. යුනිකෝඩ් තරම් ලේසි නැහැ..:no: ෆොටෝ ශොප්, කොරල් ඩ්‍රෝව් වගේ ඒවට යුනිකෝඩ් සපෝට් කරන්නෙ නැහැ හැබැයි..

    මුලින් යුනිකෝඩ් ඉගෙනගනිං..

    http://www.siyabas.lk/sinhala_how_to_install.html

    මෙතනින් යුනිකෝඩ් ඩවුන්ලෝඩ් කරගනිං.. උඹගෙ OS එකට ආදාල එක බාපං..

    ඊට පස්සෙ කොම් එකට ඉන්ස්ටෝල් කරපන්.. කරලා රීස්ටාර්ට් කරපන් මැශිම.. ඊට පස්සෙ ALT + SHIFT ඔබපං.. එතකොට භාශාව මාරු වෙනවා.. එතකොට සිංහලෙන් කොටන්න පුළුවන්..

    උඹට සිංහල ෆොන්ට් වලින් ටයිප් කරන්න අමාරුම නම් මෙහෙම කරපන්.. යුනිකෝඩ් වලින් ටයිප් කරලා ටයිප් කරපු එක කොපි කරලා http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml
    ඔන්න ඕකට පේස්ට් කරපන්.. යටින් එන කෝඩ් එක කොපි කරන් ගිහින්.. වර්ඩ් එකට පේස්ට් කරලා සිලෙක්ට් ඕල් කරලා සිංහල ෆොන්ට් එකක් ක්ලික් කරපන්.. වැඩේ ගොඩ..

    තේරුනේ නෑ.. :dull::growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    sinhala unicode වලින් type setting කරන්න බැහැ. ඒකට sinhala fonts (ttf) වලින් කරන්න ඕනේ. ඒ එක්කම විජේසෙකර යතුරු පුවරුව (wijesekera keyboard) එක හොදට දැන ගන්න ඕනේ.

    මට නම් sinhala keyboard එක කට පාඩම්

    මේ තියෙන්නෙ විජේසෙකර කීබෝර්ඩ් එක

    sinhalakeyboard.jpg
    මට සිංහල ෆොන්ට් වලින් නම් ටයිප් කරන්න බැහැ මචං.. ඒක ටිකක් අමාරුයිනේ.. බැඳි අකුරු ටයිප් කරන්න තේරෙන්නෙ නැහැ.. හැබැයි යුනිකෝඩ් නම් අහක බලාගෙන වුණත් ගහන්න පුළුවන්..:D
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    යුනිකෝඩ් කියන්නෙ එකක්, ෆොන්ට් කියන්නෙ තවත් එකක්.. යුනිකෝඩ් වලින් ටයිප් කරන්නෙ ගොඩක් නෙට් යූස් කරන අය තමා.. උඹ ටයිප් සෙටින් කරනවා නම් ෆොන්ට් වලින් ටයිප් කරන්න ඉගෙනගන්න වෙනවා.. ඒක ටිකක් අමාරුයි.. යුනිකෝඩ් තරම් ලේසි නැහැ..:no: ෆොටෝ ශොප්, කොරල් ඩ්‍රෝව් වගේ ඒවට යුනිකෝඩ් සපෝට් කරන්නෙ නැහැ හැබැයි..

    මුලින් යුනිකෝඩ් ඉගෙනගනිං..

    http://www.siyabas.lk/sinhala_how_to_install.html

    මෙතනින් යුනිකෝඩ් ඩවුන්ලෝඩ් කරගනිං.. උඹගෙ OS එකට ආදාල එක බාපං..

    ඊට පස්සෙ කොම් එකට ඉන්ස්ටෝල් කරපන්.. කරලා රීස්ටාර්ට් කරපන් මැශිම.. ඊට පස්සෙ ALT + SHIFT ඔබපං.. එතකොට භාශාව මාරු වෙනවා.. එතකොට සිංහලෙන් කොටන්න පුළුවන්..

    උඹට සිංහල ෆොන්ට් වලින් ටයිප් කරන්න අමාරුම නම් මෙහෙම කරපන්.. යුනිකෝඩ් වලින් ටයිප් කරලා ටයිප් කරපු එක කොපි කරලා http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml
    ඔන්න ඕකට පේස්ට් කරපන්.. යටින් එන කෝඩ් එක කොපි කරන් ගිහින්.. වර්ඩ් එකට පේස්ට් කරලා සිලෙක්ට් ඕල් කරලා සිංහල ෆොන්ට් එකක් ක්ලික් කරපන්.. වැඩේ ගොඩ..

    තේරුනේ නෑ.. :dull::growl:

    teruna ban

    softwares okkoma sinhala unicodes walata support karana kaaleta
    type setting karana ewun sinhala unicode walata bahi neda
    eka lesy ne
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    teruna ban
    එල.. දැන් ඉතිං ට්‍රයි කරපන්..:love:
    මුලින් මුලින් අමාරුයි.. වර්ඩ් එක ඕපන් කරලා මං කිව්ව විදියට භාශාව මාරු කරන් කොටපන් හිටු කියලා.. කී ටික හුරු වුණාම අහක බලන් ටයිප් කොරන්න පුළුවන්..

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    එල.. දැන් ඉතිං ට්‍රයි කරපන්..:love:
    මුලින් මුලින් අමාරුයි.. වර්ඩ් එක ඕපන් කරලා මං කිව්ව විදියට භාශාව මාරු කරන් කොටපන් හිටු කියලා.. කී ටික හුරු වුණාම අහක බලන් ටයිප් කොරන්න පුළුවන්..

    rep++ :love:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    සිංහල ෆොන්ට් වලින් ටයිප් සෙට් කරන්න පාවිච්චි කරන හොඳ සොෆ්ට්වෙයා මොනවද මචන්ස්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රඹා;15859966 said:
    සිංහල ෆොන්ට් වලින් ටයිප් සෙට් කරන්න පාවිච්චි කරන හොඳ සොෆ්ට්වෙයා මොනවද මචන්ස්
    හෙළබස කියලා එකක් තියෙනවා.. ක්‍රැක් වර්ශන් එක හරියන්නෑ බං.. අර මං කියපු වැඩේ තමා ලේසිම.. යුනිකෝඩ් වලින් ටයිප් කරලා ෆොන්ට් වලට කන්වර්ට් කරන එක.. :D
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    හෙළබස කියලා එකක් තියෙනවා.. ක්‍රැක් වර්ශන් එක හරියන්නෑ බං.. අර මං කියපු වැඩේ තමා ලේසිම.. යුනිකෝඩ් වලින් ටයිප් කරලා ෆොන්ට් වලට කන්වර්ට් කරන එක.. :D
    එතකොට සමහර අකුරු කචල් යනව නේද බන්. එනිවේ තෑන්ක්‍යූ මචන්