උඹේ කතාව ඇත්ත. එත් states හා region එක අනුව නීති පොඩ්ඩක් වෙනස් වෙනවා. මම ඉන්න හරියේ අහල පහල states වල speed cameras නෑ. අනික එකම highway එකේ ටිකක් කල් යනකොට පොලිස් කාරයෝ ඉන්නේ කොහෙද කොයි වේලාවේද කොයි දවස්වලද කියල පොඩි idea එකක් එනවා. ඔක්කොම කාලසටහනකට වගේ වැඩ. civil වලින් අල්ලනවා කලාතුරකින් තමයි...