1. mmaxx

    රිලා ෆන්

    ඔය ඉන්නේ රිලවෙක් නෙමෙයි චිම්පන්සියෙක්.:P:lol:
  2. mmaxx

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    දැන් තියන අනික් කාර් හැටියට අහිංසකයි බන්. :lol: petrol එච්චර අවුලක් නෑ. pickup එක පොඩ්ඩක් වැඩියි සමකාලින asian car වලට වඩා. මෙහෙ හුඟක් popular model එකක්. durability එක හොඳයි.:yes: දන්නවනේ මුන් ඉතින් මොකක් හැදුවත් power එකටනේ මුල්තැන දෙන්නේ.:rofl: හැබැයි දැන් දැන් fuel efficiency එක ගැන ටිකක්...
  3. mmaxx

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    18 න් ඔක්කොම ඉවරයි කියන්නේ මහ එපා වෙන වැඩක්නේ.:angry: 13ක්ම සම්පුර්ණ කරලනම් පරිස්සම් වෙයන්. license නැතුව ජිවත් වෙන්නත් අමාරුයි.:(
  4. mmaxx

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    හරියටම ගත්තොත් මචන් points එකතු වෙන scene එකක් තියෙන්නේ. 6 න් 6 ට යන්නේ. පලවෙනි 6- written exam එක ආයි කරන්න ඕන. දෙවෙනි 6- full license exam එක ආයිමත් කරන්න ඕන. තුන්වෙනි 6- hearing එකකට යවල වැරදිකරු උනොත් 30 days suspension. 11 ක් එක්කහු උනොත් on the spot suspension. කලින් තියන violations...
  5. mmaxx

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    ඔව් ඔව්. :yes: දඩ නෙමෙයි ප්‍රස්නේ. ඔය points කැපෙන එක තමයි ප්‍රශ්නෙ.:angry:
  6. mmaxx

    ලොව පුරා කාන්තාවන්ගේ ජාතික ඇඳුම්(part 2)

    බිකිනය ජාතික ඇඳුම කලා කියල ඇමරිකන් කාරයෝ නඩු දායි මට.:rofl::rofl::rofl:
  7. mmaxx

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    ohio, USA බන්. අපි වගේ උන්ට පොඩ්ඩක් පරණ කාර් හොඳයි. නැත්නම් දන්නෙම නැතුව ඉගිලෙන්න හදනවනේ.:lol:
  8. mmaxx

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    දැන්නම් අහිංසක pontiac grand AM 2004 ekak thiyenne.:rolleyes: දැන් හය්යෙන් යන්නේ නෑනේ. ඒත් එකෙත් කිසි අවුලක් නැතුව 160kmph අල්ලන්න පුළුවන්. ඉන්නේ ohio වල.
  9. mmaxx

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    මේකත් සිරා සීන් එක.:rofl: Tlx5LLdpKeA USA එකෙක් 338kmph ගිහින් පොලිසියට අහුවෙලා දඩේ උපරිම $500:shocked:
  10. mmaxx

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    එහෙ ඕව කරන්න ගියොත් උඹට බඩු පැකට් තමා. කෙලින්ම කුඩුවේ.:rofl:
  11. mmaxx

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    උඹ මාව හිරේ යවන වැඩ තමයි හිතන්නේ.:P
  12. mmaxx

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    යකෝ කැනඩාවේ එලවන කොට බුදලයම සින්න කරන්න බලන් එලවන්න වෙන සීන් එකක්නේ තියෙන්නේ.:baffled:
  13. mmaxx

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    drive under influence. Alcohol limit පන්නල බිල එලෙව්වම. මෙහෙනම් එතකොට තමයි fine එකයි action එකයි ඔහොම වෙන්නේ. නැන්දට බයේ ගෙදෙට්ට කිව්වේ නැද්ද දන්නේ නෑ.:lol:
  14. mmaxx

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    uncleට $10000 fine ඇවිත් car එක tow කරන්න DUI case එකක්ද?:shocked:
  15. mmaxx

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    පට්ට, කීයක් උනාද භාණ්ඩේ?:cool:
  16. mmaxx

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    උඹනම් හැදෙන්නේ නෑ. ඒවා කරන්න ගිහින් එකපාරක් වාහනයක් කුඩු කරගත්ත නේද?:P
  17. mmaxx

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    අනේ කටට ගන්න සින්නම් මෙතන එපා(තුවක්කුව). කොයි වෙලේ පත්තු වෙනවද දන්නේ නෑනේ.:rolleyes:
  18. mmaxx

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    අපෝ මොනාද බන් උඹල වැඩක් නෑ.:rolleyes: මගේ bike එකේ gear 21ක් තියනවා.:yes::shocked: හැබැයි mountain bike එකක්.:P :lol::rofl:

    No contents