1. mmaxx

    danata USA wala padinchiwela inna yaluwek innawada...

    මේක කියන්නම අලුතෙන් ID එකක් හදාගෙන ආවම කාටද පුළුවන් විශ්වාසක් ඇතුව address දෙන්න? :confused:
  2. mmaxx

    Dogs React to X Alien Song PATTA OIIIIIIIIIIIIIIIIIIIII

    මෙහෙමයි මචන්. සින්දු කියන්න බැරි බව ඇත්ත. :lol: ඒත් අහු උනොත් මරන්න තරම් වැරැද්දක් කරලා නෑනේ.:confused:
  3. mmaxx

    SCURVY is better than X Alien sister

    යකෝ මූ දැන් බාල අපරාධකාරයෙකුත් වෙලාද?:shocked::shocked::baffled:
  4. mmaxx

    SCURVY is better than X Alien sister

    දැක්ක ගමන් ස්කවිගේ කාමරේ මතක් උනා.:lol::lol:
  5. mmaxx

    අල්ලහ් කොහේද කියාපල්ලා!!!!

    ඔය මැලේසියාවේ පාලනයේ ඉන්න උන් අපේ රටේ පාලනයේ ඉන්න එවුන්ට එහා. මොලේ කළඳක් නෑ. මම එහෙ ඉන්න කාලේ නෝම්බි දවස් වල hostel එකේ උයන්න බෑ කියන්න ඇවිල්ල uni එකේ ලොක්කෝ සෙට් එකක් ගූ යන්න අහගෙන ගියේ. අපිට දඩ ගහන්න යනකොට university rule book එක මුණ ඉස්සරහ තියල ඇඳුම් ගැලෙව්වේ. බල්ලෝ වගේ කට වහගෙන ගියා.:lol::lol:
  6. mmaxx

    Dogs React to X Alien Song PATTA OIIIIIIIIIIIIIIIIIIIII

    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl: පවු ඕයි. . . . . . . බල්ලා.:P :lol::lol:
  7. mmaxx

    Android Phone එක Wifi Internet Hotspot එකක් විදියට පාවිච්චි කරන්න පුලු&#3520

    අරූට උඹේ වයස මාර ප්‍රශ්නයක් වෙලා.:lol::lol:
  8. mmaxx

    kollane warelle belapan yaluwek

    උඹ මොකද බන් "athe gahana photo" කියල google වල search කරන්නේ?:rofl::rofl: අතේ මාට්ටු.:rofl::lol::lol:
  9. mmaxx

    පුළුවන්_නම්_කරහන්

    මටනම් කරන්න පුළුවන්. :) හැබැයි මම keyboard එක play කරනවා අත් දෙකෙන්ම. ඒක හින්ද පුරුදු ඇති.
  10. mmaxx

    තම්ල්නාඩුවට_න්‍යෂ්ඨික_බෝම්බයක්

    යකෝ තමිල්නාඩුවට 100000kT එකක් දැම්මොත් අපිටත් බඩු තමයි.:lol: මෙතනට ගිහින් පොඩ්ඩක් ඉගෙනගන්න.;) අපි නොදන්න න්‍යශ්ටික අවි
  11. mmaxx

    +_කරන්න_වැඩක්_නැතිනම්_මේක_බලන්න_+

    පවු බන්.. studio එකේ උන් මේකිගෙන් හොඳ ගානක් කඩාගෙන තියනව. "නංගිගේ voice එක හොඳයි, මොකද කියන්නේ මේ ගානට සෝන්ග් එකක් record කරලා visual එකක් කරලා දෙන්නම්" කියන්න ඇති.:lol:
  12. mmaxx

    එළස්

    අපේ එවුනුත් ඇද පෙන්නලා නොන්ඩි කරන්න බලාගෙනනේ ඉන්නේ.:nerd: මෙහෙම ඒවා දාන ඒකත් ඉතින් පනින රිලවුන්ට ඉනිමන් තියනව වගේ වැඩක්.:lol: කොල්ලො බනින එකේ වැරැද්දකුත් කියන්න බෑ එක හින්ද.:dull: මොනා උනත් බනිනවා වැඩියි.
  13. mmaxx

    කාලයත් සමග විවාහයේට්දී සලකන කරුණු.. (පුදුම&#3

    2018 - එක්කෙනෙක්ට වැඩි ගණනක් සමග rooms වලට ගියේ නැති කෙනෙක්. 2020 - කලින් pregnant නොවුන කෙනෙක්.
  14. mmaxx

    scurvy නම් ගස් පො**යා...

    මට එපා උනොත්, එදාට මම මේ account එකෙන්ම කියන දේවල් කියන්නම්.:lol:
  15. mmaxx

    scurvy නම් ගස් පො**යා...

    මම reply එකක් දැම්ම. ඔයා මගේ reply එකේ කරුණු තවත් තහවුරු කලා. තව මොනවා දාන්නද? අමතක උනා. මා ගැන කරපු ගුණ වර්ණනාවට බොහොම ස්තුතියි.:)
  16. mmaxx

    scurvy නම් ගස් පො**යා...

    :lol::lol::lol::rofl::rofl::rofl: ඕකට තමයි මචන් ලිඳට වැටුනම හාරන් නානවා කියන්නේ.

    No contents