මම A/L කරන කාලේ 174 බස් එකේ උදේ ඉස්කෝලේ යනකොට මට ඕකෙ අනික් පැත්ත උනා.:lol:
උදේට ඉතින් සෙනගනේ. full pack වෙලා තිබ්බේ. මම හිටන් ඉන්න මැද line එකේ හිටියේ. හරියටම set උනේ seat එක අල්ලන් යන ලයින් එකේ ඉන්න ඔෆිස් යන අක්ක කෙනෙක් පිටිපස්සෙන්. මම පොඩ්ඩක් ඉඩ එන විදිහට අක්කගේ පැත්තෙන් හිටගත්තම එයා ආයිමත්...