1. -සිංහයා-

    කනක්

    මට මෙහෙම සීන් එකක් වුන එක සැරයක් ෆලයිට් එක යන කොට අඩි 37000 විතර උඩුන්,එක පාරටම වම් කන ඇතුලෙන් රිදෙන්න පටන් ගත්තා...ලැන්ඩ් කරන්කම්ම ඔය කෙස් එකක තිබ්බා...හරියට ඉට පස්සෙ සති 2කට‍ විතර පස්සේ කන ඇහෙන්නෙ නැතුවම් හිටියා... බැලින්නම් සෙම,සෙමට තමයි එහෙම වෙන්නේ... එහෙම නැතිනම් උඹ වයසට ගිහින් ද කොහෙද...
  2. -සිංහයා-

    Brazzers Sri Lankan Version

    :nerd:උඹ කිව්වාමයි මාත් දැක්කේ ශිප් එක දාල ‍නෑ නේන්නම්:baffled:
  3. -සිංහයා-

    Hr help urgent

    සමන්‍යයෙන් පඩි දෙන්නේ ප්‍රයිවට් තැන 10 වෙනිදාට. එකින්නේ දවස් 10ක පඩි තියාගෙන.ඔය නැවතුන දවස වෙනකම් පඩි හැදිලා ඇති.එ පඩිය ඉල්ලන්න පුළුවන්.....
  4. -සිංහයා-

    Hr help urgent

    සල්ලි ගන්න පුළුවන් බං...සල්ලි ඉල්ලන....සාමාන්‍යයෙන් දෙන්න ඕනේ...නඩුවක් දානව කියලා සද්දයක් දාපන් තැනැත්තන් ඕක ගන්න බැහැ...සමහර ප**** ඉන්නවා පඩි නොදි ඉන්න බලන....අද කාලෙ ගොඩක් ප්‍රයවට් කම්පැනි කරන ඌන ඔහොම තමයි.ETF EPF නැහැ.ජොබ් ඒකට එනකොට Letter of confimation එකක් නැහැ...උන්ට ඔනේ වෙලාවට දොට්ට...
  5. -සිංහයා-

    කිඹුලා මුහුදෙන් බම්බලපිටියට එයි!

    සමන්‍යයෙන් කරදියේ ,මි‍රි‍දියේ දෙකෙම කිඹුලාට ඉන්න පුළුවන් කියලා අහලා තියෙනවා,ඕක වර්ග දෙක්ක ද නැතිනම් ඔය එක වර්ගයක් ගැන ද කියන්නෙ කියන එක දන්නෙ නැහැ.මොය කටවල් අශිත කිඹුල්ලු ඉන්නවා දකලා තියනවා හැබයි. හැබයි ඔය ගැන හොය හොය ඉන්නකොට විකියේ ආර්ටිකල් එකක් දැක්කා...saltwater crocodile    
  6. -සිංහයා-

    බුද්ධි අංශ 3ක් විසුරුවා හැරේ ????

    ‍හැබයි ඉතින් යුදමය වකවානු වෙන් පසුව ,පහුගිය කාලය තුළ INT එකෙන් අපරාධ කාරයෝ අල්ලන්න පොලිසියට ලොකු සහයෝගයක් හම්බවුණා. හැබැයි දැනටත් ත්‍රිවිධ හමුදා බුද්ධි අංශ ක්‍රියාත්මක යි.විසුරුවා හරිනවා කියන්නෙ ඒ බුද්ධි අංශ ද?
  7. -සිංහයා-

    තව-දිවියෙක්

    ඔය ලංකාවට අවේණීක වූ දිවියා දැන් වඳ‍වෙගන යන තර්ජනයට මුහුණ දිලා තියෙන්නේ....පව් වැඩේ..ඉයේ පෙරෙදා මම නිවුස් එකක් දැක්කා සාෆාරි ජිප් එකකට හැප්පලා මැරුනු දිවියෙකු ගැන.
  8. -සිංහයා-

    හමුදාකාරයෙක්ගෙ කෙල්ලෙක්

    ආමි එක ගැන වරැදි දෙයක් දෙන්න හදනවා නෙමෙයි මචන්.......හැම එක්කෙනා ම එක වාගේ නැහැ....හැබැයි මේකයි.ඔතන වැරද්ද තියෙන්නේ ඒ කෙල්ලගේ .උඹට වෙඩි කනවා කෙසෙ වෙතත් ‍ඒ කෙල්ලනම් වෙඩි කයි වාගේ...ඔය වාගේ කේස් වලට අත නොයොදා ඉන්නවානම් හොඳයි. අනෙක් සීන් එක- ඔය වාගේ කෙල්ල ඌ‍ට බූට් එක්ක තියනවා කියන්නේ එච්චර ඒ...
  9. -සිංහයා-

    පුරුෂ ලිංගය 18+

    ඔව්ව ලොකු කරන්න ගිහින් අන්තිමට වෙන ලෙඩ හැදිච්ච අය ගැන මම අහල තියනවා....ඔය තියෙන විදිහට විදියටම තියෙන්නෙ ඇරපන්..ඩොකා දැන් උඹට කිව්වා නේ ඇති කියලා...ඉට වැඩිය මොකක්ද?
  10. -සිංහයා-

    ඇතා සහ අලියා මැරෙන තුරු ද්වන්ධ සටනක (PHOTOS)

    පුදුමයි ....ඔහොම ඇතෙකු එක්ක අලි ගොඩක් වෙලාවට ෆයිට් කරන්න යන්නෙ නැහැ මග හැරලා යනවා මිසක්.......... මෙහෙමයි ඇතෙක් හිටියා කලා වැවද කොහෙද මන්දා ඔය වාගේ ඇතෙකු හිටියා ඔය වාගේ අලින්ට පහර දෙන......මේක කෝන්ගොල්ලෑවේ නේ?
  11. -සිංහයා-

    A magnetic 'wormhole' that travels space has been created

    අපිත් එක්ක බෙදා ගත්තා ට ස්තුතියි......ලොකයේ නව සොයා ගැනිම් පැත්ත බැලුවම පුදුමාකාරයි.
  12. -සිංහයා-

    මොහු හඳුනනවා ද?

    අඩේ පරණ ත්‍රෙඩ් එකක් නේද? මම ත් බැලුවා...හිරේ ගිහින් නම් ප්‍රශන්යක් නැහැ.....මොනවා වුනත් ෆෙස් බුක් වාගේ සමාජ අඩවි වලින් අයුතු ප්‍රයෝජන ගන්ඩ මේ යකා විතරක් නෙවෙයි ඔය වාගේ තව ඉන්නවා.මේ වාගේ පිස්සු *ත්තලා ඉන්නවා නේ...
  13. -සිංහයා-

    Elakiri Username

    මම හිතන්නේ බැරි වෙයි ...මොකද ඩෙට් බෙස් එකට සම්බන්ධ ලොකු සීන් කොන් එකක් ඇති.පරණ පොසට් අලුත් පොස්ට් ඔක්කෝම අවුල් වෙනවා....
  14. -සිංහයා-

    දුම්බොන කාමරයේ වහලය

    ඉතා ඉක්කමනින් වලපල්ලට යා හැකියි.
  15. -සිංහයා-

    ලිංගික අපයෝජන සිදු කළ පුද්ගලයන් තිදෙනෙකු

    මම හිතුවේ අපි ඉන්දියාවට වැඩිය හොඳ රටක් කියලා..දැන් බලාගෙන ගියහම අපි ඉට වඩා පහත්ද මන්දා....
  16. -සිංහයා-

    බඩගින්නට මඩ කන හයිටි මිනිස්සු

    අපි තුන් වේලම කෑම කන්න පිං කරලා තියනවා .....මම බැලුවේ මේ. ලොකේ කී දෙනෙක් කෑම නැතුව මිය දෙනවාද,දුක් විඳිනවාද....... මේක ඇත්තක්ද බං.? මෙහෙම මිනිසුන් මඩ කන්න පුළුවන් ද.? හදනකොට සීනිත් දානවා නේ.....? විඩියෝ එක තැනක ගැනු කෙනෙක් කියනවා ඒ අයගෙ මේ කෑමෙන් බඩ පිරිනෙවා කියලා.....ඒ අය කන්න කැමෙත්තෙන්...

    No contents