දක්ෂිණ අධිවේගයේ මඟී බස් ධාවනනයට තහනමක්
දක්ෂිණ අධිවේගයේ මඟී බස් ධාවනනයට තහනමක්
ඉදිරියේදී විවෘත කිරීමට නියමිත දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී බස් රථ ධාවනයට එකවර ඉඩ නොදීමට තීරණය කර ඇතැයි මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පවසයි.
අධිවේගී මාර්ගයේ ගමන් කිරීමට තරම් සුදුසු මට්ටමේ බස් රථ නොමැතිවීම නිසා මෙම පියවර ගෙන අතැයි ඔහු සඳහන් කරයි.
පැයට කි.මී. 60-120ත් අතර වේග සීමාවක ධාවනය කිරීමට නම් හොඳ මට්ටමේ බස් රථ කිබිය යුතු බවත් එසේ නොමැති බස් රථවලට අවසර දීමෙන් ගැටළුවක් මතුවිය හැකි බැවින් ටික කලක් යන තෙක් මඟී බස් රථ ධාවනයට අවසර නොදීමට තීරණය කල බවත් අමාත්‍යවරයා පවසයි.