අරමුණ මොක උනත් මේක කරපු එක හොඳයි කියලයි මම කියන්නේ.රටේ අවුරුද්දකට 2500 කට එහා මාර්ග අනතුරු වලින් මැරෙනවා,වැඩිම ගාන නීති නොපිලිපැදීම නිසා.ඒ ඔක්කොම පාලකයෝ හරිහැටි හැදෙනකන් කියල බලාගෙන හිටියම හරි. ඔය අනතුරු වලින් බහුතරය ත්‍රීවිල් ප්රිවට් බස් හා මෝටර් සයිකල්.ඒවායේ යන්නෙත් පාලකයෝද?
එහෙනම් ඉතින්...