1. B

    නවලෝක රෝහලේ චාටර් උනෙමි

    :lol::lol: උඹලා දෙන්නනම්.
  2. B

    බදින්න ඉන්න කෙල්ල ..!!! ...part 02

    ඕක මච් ලෙඩක් නේ පුලුවන් නම් හොද කර ගන්න බලපං. කෙල්ලට තේරෙන්නෙ නෑනේ මචන් ඒකිට ලෙඩක් කියලා. උඹ තනියම ගිහින් මුලින්ම මනෝවෛද්‍ය වරයෙක් එක්ක මේ ගැන ටිකක් කතා කරපංකෝ.
  3. B

    නවලෝක රෝහලේ චාටර් උනෙමි

    :shocked: :sorry: එහෙම උන් ඉන්නවා කියලා දැනගන හිටියේ නෑ මචන්. මුන්ව ප්‍රයිවෙට් චැනල් කරන්න ගියාම නම් කොහොමද කතාව :growl:
  4. B

    බදින්න ඉන්න කෙල්ල ..!!! ...part 02

    උඹේ කතාව හරියට අර කූල් දොඩම් ගේ කතාව වගේනේ බං. උගේ කෙල්ලට තිබුනේ පොඩි මානසික ප්‍රශ්නයක්. ඔය කියන විදිහට උඹේ කෙල්ලටත් ඇත්තේ එහෙම දෙයක්. පොඩ්ඩක් උගෙන් අහපංකෝ කරේ මොනවද කියලා. ඌ ඔය ප්‍රශ්නේ හොද පැත්තට විසද ගත්තනේ.
  5. B

    නවලෝක රෝහලේ චාටර් උනෙමි

    :( ඒකත් එහෙමද
  6. B

    නවලෝක රෝහලේ චාටර් උනෙමි

    මචන් රජයේ රෝහල් වල ගෙවන වාට්ටු තියනවනේ. ඒවගේ නතර කරානම් ඉවරයිනේ. මගේ අත්දැකීම් වල හැටියට නම් රජයේ රෝහල්වල ඩොක්ටලා ගොඩක් හොදයි, කරුණාවන්තයි. ඇටැන්ඩන් ලා ගැන නම් ඉතිං කතා කරලා වැඩක් නෑ තමයි.
  7. B

    මගේ ආතම්මාට. වෛද්‍යමය හෝ ආගමික උපදෙසක්

    නෑ මචන් තරහා වෙන්නෙ නෑ :D පුළුවන් තරම් පරිස්සමෙන් බලා ගන්නවා මචන්. බොහෝම පිං මචන්.
  8. B

    අදුරු වූ මගේ සිත අද්දර..

    :):):):) :) බොහෝම ස්තූතී මචන් :) බොහෝම ස්තූතී මචන් :) බොහෝම ස්තූතී මචන්
  9. B

    මගේ ආතම්මාට. වෛද්‍යමය හෝ ආගමික උපදෙසක්

    75 නම් හොද කරන්න පුලුවන් ඇති මචන්.
  10. B

    මගේ ආතම්මාට. වෛද්‍යමය හෝ ආගමික උපදෙසක්

    දැන් නම් ආච්චි සැරට කන්නෙ නෑ බං. පැණිරසමයි ආස. :sorry:
  11. B

    මගේ ආතම්මාට. වෛද්‍යමය හෝ ආගමික උපදෙසක්

    ඒ වගේ දේවල් දෙනවා මචන් බොහෝම පිං මචන්. අපේ ආතම්මත් වෙලාවකට කියනවා තමයි මම කොහේ හිටපු කෙනෙක්ද ඒත් මම දැන් මේ ඉන්නේ කොහෙද කියලා. ඒ එයා මතක් කරන්නේ එයාලගේ තාත්තගේ මහ ගේ. :(
  12. B

    කාර් බැට්‍රියේ අව්ලක්, please help me..

    Thanks මචන් ඕවා දැනගන ඉන්න ඕනේ තමයි.
  13. B

    කාර් බැට්‍රියේ අව්ලක්, please help me..

    නෑ බං හැම එකේම එහෙම වෙන්නෙ නැ. ලුනු බැදුනම තමයි බැටරි ප්ලග් දිරන්නේ.
  14. B

    කාර් බැට්‍රියේ අව්ලක්, please help me..

    මම හිතන්නේ සීල් ටයිප් හොද ඇති මේ ඇසිඩ් පුරවන එකට වඩා. ආයි ගන්න ඕනේ ඇමරෝන් තමයි.
  15. B

    මගේ ආතම්මාට. වෛද්‍යමය හෝ ආගමික උපදෙසක්

    බොහෝම පිං මචන්. අමතක වෙන ඒවා මතක් කරලා දෙන්න යන එක නම් අපෙන් වෙන වැරැද්දක් තමයි. එතකොට ආතම්මට ටිකක් තරහා යනවා. ආයි ඒක කරන්න හොදනෑ. ඉන්න තැන නම් මාරු කරන්නෙ නෑ මචං. ඉස්සර ඉදලා ආතම්මා හිටපු කාමරේ නිසා ලයිට් වල ස්විච් තියන තැන්, දොරවල් ඇර ගන්න, දොරවල් ලොක් කර ගන්න පවා දන්නවා.

    No contents