කාර් බැට්‍රියේ අව්ලක්, please help me..

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Lakshan-Seram කියලා තියනවා වගේ ඕවර් චාජ් වෙනවද බලන්න.
    ඒ වගේම බලන්න බැටරියේ ලෙවල් එකට වැඩිය වතුර තියනවද කියලා. ඇසිඩ් සාන්ද්‍රනයේ වෙනස් වීමත් මේකට එක හේතුවක්. බැට්‍රි කඩේකින් ඇසිඩ් සාන්ද්‍රනය බලව ගන්න. ඒ වගේම ශෙල් වල දෝශ, ටර්මිනල් වල දෝශ නිසත් ඔහොම වෙන්න පුලුවන්.
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    Lakshan-Seram කියලා තියනවා වගේ ඕවර් චාජ් වෙනවද බලන්න.
    ඒ වගේම බලන්න බැටරියේ ලෙවල් එකට වැඩිය වතුර තියනවද කියලා. ඇසිඩ් සාන්ද්‍රනයේ වෙනස් වීමත් මේකට එක හේතුවක්. බැට්‍රි කඩේකින් ඇසිඩ් සාන්ද්‍රනය බලව ගන්න. ඒ වගේම ශෙල් වල දෝශ, ටර්මිනල් වල දෝශ නිසත් ඔහොම වෙන්න පුලුවන්.

    :) thanks tomaiye
     
    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    මම හිතන්නේ සීල් ටයිප් හොද ඇති මේ ඇසිඩ් පුරවන එකට වඩා.
    ආයි ගන්න ඕනේ ඇමරෝන් තමයි.

    seal type කිව්වට බැටර්‍රය් වතුර දාන්න ඕනි. ඇමරෝන් බැටරිය නම් හොදයි.:yes::yes: