කාර් බැට්‍රියේ අව්ලක්, please help me..
මගේ කාර් එකේ බැට්‍රියට දැන් අව්රුදු 3 ක් විතර වෙනවා. මාස කීපයක ඉදලා ඒකේ ඒකේ + අග්‍රය ලග, වගේම බැට්‍රිය හයිවෙන බ්‍රැකට් එක උඩ ලුනු වගේ තියනවා. මම මේවා උණුවතුර දාලා පිහදලා සුද්ධ කරනවා නමුත් ආයි ටික දවසකින් එහෙම වෙනවා. මේකට හේතුව මොකද්ද කියලා දන්න කෙනෙක්...