මගේ ආතම්මාට. වෛද්‍යමය හෝ ආගමික උපදෙසක්
අපේ ආතම්මට දැන් වයස 91 ක් වෙනවා. බුදුසරණින් බොහෝම හොදට ඇවිදලා කරලා ඉන්නවා.
ඒත් දැන් අව්රුදු 3ක විතර වෙලේ ඉදලා හැම දෙයක්ම වගේ ආතම්මට අමතක වෙනවා. හැමදේම කිව්වට එදිනෙදා කරන වැඩ මතකයි. ඒ කිව්වේ ගෙදර ස්විච් දාගන්නවා, මූන සෝදගන්නවා, බාතෲම් යනවා. ඒවා සාමාන්‍යයි...