මචන් ගොඩක් ඉවසීමෙන් වැඩ කරන්න. ඌ නංගිගේ ෆොටෝස් එහෙමත් අරගනද දන්නෙ නෑනේ. මෙතනදි නංගිව බලාගන්න පුලුවන් උඹටම විතරයි. නංගිට කෑගහලා බනින්නේ නැතුව ආදරෙන් දෙන උපදෙසක් දෙන්න. නිතරම නංගිට අගවපං එයා වෙනුවෙන් උඹ ඕනිම දේකට ඉන්නවා කියලා. එතකොට ආයි ඌ වැරැද්දක් කරන්න ආවත් උඹට අනිවාර්යෙන් කියනවනේ. මේක මචං...