ප්ලැන් එක උනෙ ඩඩලිලාට හාල මිල වැඩි කරලා ලාබ අරන් දෙන එක නෙවි! කන්නෙ කපන්න කලින් හාල් මිල වැඩි කරල - ආන්ඩුවෙ ෆ්‍රොස් එක (ලපෙයාගෙ කයිවාරුව රට වෙනුවෙන් ආන්ඩුවට වී ටිකක් දෙන්න!) යූස් කරල "වී" අරන් 76 සාපෙදි හදල තිබ්බ ආන්ඩුවෙ වී-මොල් - වී ගබඩා පාවිච්චි කරල ආන්ඩුවෙ හාල් මාෆියාවක් හදන එක! එත් ලපෙට වඩා ඩඩ්ලිල ආදො! උන් වැඩෙ දැනගෙන "වී" වැඩි ගාන දීලා ගත්ත! දැන් ආන්ඩුවට ආයෙ හාල් මිල අරුන් වැඩි කලොත් සුට්ටක් හරි අඩුඅට දීලා මිල පාලනෙ කරන ගමන් ලාබ ලබන්න වී නැත!
මෙ පැලැන් එක තව කෙලවිලා ගිය වියලි කලාපෙට ගන් වතුර ඇවිල්ලා වගාවල් හොදගෙන ගියා
හිතපම් පුත්ගලිල වී මොල් නොතිබුනානම් - වෙලද එකාදිකාරිය ආන්ඩුවට ඇවිල්ල හාල් කිලො එක 500යි කිව්වත් ගන්න වෙනවා! සිරිමා මෙක කරන්න හැදුවෙ! ජෙ-ආර් එවා නොවෙන්න වැඩ කරා!
එක නිසා එ ගෙම ලුනු වලින් කරා - මොක්ද ලුනු ලෙවා කන්ට්‍රරොල් වෙන්න් ආන්ඩුවෙන්. සුනාමි ඇවිල්ලා වත් නැති වෙච්ච ලුනු නැති වෙලා රටින් ලුනු ගෙනවා! ආයෙ අඩුවට ලුනු නැත! ආන්ඩුවෙ ලෙවා වලින් හදන ලුනුත් හොඩ පොපිට් වලට සෙල් වෙනවා!
පොල් වලටත් මෙකම කරා! ආන්ඩුවෙ පොලුත් දැන් විකිනෙන්නෙ වෙන්දාට වඩා වැඩි මිලට - පොපිට්!
එ මෙ ඔක්කොම හැමිනිලා ගියා සීනි වලින්- ලොස්!
මුන්ගෙ ප්ලැන් එක සමාජවාදි විදියට සියල්ල රජයෙන් කරන්න! මිනිස්සු ආන්ඩුවෙන් දෙන සොච්චමට වහල්ලු කරගන්න! උන් සදාකල් ආන්ඩුව අරගෙන යන්න! එක නෙ කියන්නෙ හොර බොරු නැතිව දෙන පඩියට වහල්ලු වගෙ වැඩ කරන්න කියල! එ කියන්නෙ ජීවිතෙට හීන දකින්න එපා! දෙන සොච්චමට වැඩ කරපල්ල!
මෙ එක පැලැන් එකක්වත් කෙරෙන්නෙ නැහැ! මොකද චෙතනාව අයහපත්!