1. Brandy2020

    Daihatsu Rocky HEV??

    එකම model එක ඇයි බං මුන් 👇 3 දෙනාම rebadged කරලා විකුනන්නේ. එච්චර සාර්ථක භාණ්ඩයක් ද? Subaru Toyota Daihatzu
  2. Brandy2020

    Posh rooms 😘🫦😍

    with free පුක්‌ පහර
  3. Brandy2020

    චිචී අයිස්ක්‍රීම් දන්සල් වදින්න ගිහින්

    අපි තෙල් ගහද්දි මුගේ bank account එකට සල්ලි පොම්ප වෙනවා
  4. Brandy2020

    Grass cutter ඒකේ දුම් පරීක්ෂනය fail උනා

    පුකේ දුම් පරීක්ෂණ
  5. Brandy2020

    Baseus Products කීපයකට ලොකු Discount එකක් දීලා..🔥

    ස්තුතියි සුද්දෝ,රු. 1,238 ට 100W 1.2m කේබල් 2ක්‌ ම ආවා.
  6. Brandy2020

    මේවගේ මොලේ නැති කම්මැලි හැත්තක් ඉන්න ජපානයට කවදාවත් ලංකාව වගේ දියුනු වෙන්න බෑ..

    ජපන්නු system එකට වැඩ. ඕක උස්සන්න ගිහින් කොන්දට කෙළ වුනොත් ඌට protocol follow කලේ නෑ කියලා action ගනියි
  7. Brandy2020

    BREAKING:🛑 Israel ready to launch operation into Iran, U.S. officials

    අලි හුකයි, අපි තැලෙයි... හොම්බෙන් යන 🇱🇰 අපට ගූ යයි.
  8. Brandy2020

    අනුරට විදේශ සබඳතා නැහැ.....

    මේ චන්ද තුනටම මම දුන්නා බැන බැන හරි. දැන් මාස 9ක්‌ ගියා නිකන්ම. ඊළඟ චන්දේ නම් මුන්ට දෙන්නේ නෑ.... මුන් හොඳයි කතා පවත්වන්න, වැඩ නම් බෑ.... Businesa Management නම් nil. අවුරුදු 16 ඉඳන් කැට හොල්ලපු එවුන්ට පුළුවන් ද බං පරිපාලන වැඩ.
  9. Brandy2020

    මෙන්න පාස්පෝට් පෝලිම අම්මෝ නෙමෙයි බුදු අම්මෝ

    passport ඔෆිස් එකේ දන්සල් වලට පෝලිම් තිබ්බේ - ගඳුන්හෙට්ටි
  10. Brandy2020

    ජනාධිපතිතුමාගේ ජර්මන් සංචාරය.අඩෝ බලපං ඒ ගැම්ම. කාටද ආඩම්බර..❤️

    ඉරිදට ගෙදරට හිඟන්නෝ එනවා වගේ ෆීලින් එකක් ඇත්තේ ජර්මන් එවුන්ට. අරහෙන් සෙලෙනස්කි යා හිඟා කනවා. මූට බැරි වෙයි ද, කාර් factory එකක් වත් ගේන්න... 😂
  11. Brandy2020

    විදේශ සේවා එකේ පිල්ලි ගහපු බිලියන 1.2 කොහෙටද ගියේ

    රනිල් නේද දීලා තියෙන්නේ 😂
  12. Brandy2020

    දන්සැල් කෙලලා කෙලා බඩේ අමාරුව 😭

    රෝහලකට ගිහින් බලපන්.... දැන්සල් වල කහන සල්ලි වලට කොච්චර දේවල් කරන්න පුළුවන් ද කියලා....
  13. Brandy2020

    අලුතින් එන ඩිවලොපර්ස් නම් අනේ මන්දා

    උඹලටත් වැඩ බැරි නිසා නේද ඕකුන්ව ගන්නේ.... 😂
  14. Brandy2020

    කොල්ලට හරියට කේන්ති යනවා එක පාරටම

    අනෙක් එවුන් බුලි කරනවා ඇති.. මගේ එකත් ඔහොම වුණා, මම කිව්වා තනියම බැරි නම් set වෙලා ගහපන්. කියලා, දැන් මූ වටේම නෙලලා චන්ඩියා වෙලා ඉන්නේ. ළඟදී එකෙක් ට කට පුපුරන්න ගහලා. දැන් කිව්වා චන්ඩියා වගේ හිටපන් ගහන්න යන්න එපා කියලා. උන්ගේ ලක්ෂණ හරි අමාරුයි අඳුරගන්න....
  15. Brandy2020

    Suzuki Fronx Club - Preorders for Alpha 2025 From AMW

    Fronx දැන් ලක්ෂ 5කින් වැඩි කරලා.

    No contents