2011 ලංකාවට group stage මැච් තිබුනේ canada , kenya , Pakistan , new Zealand, Australia එක්ක.
ඒකෙන් Pakistan මැච් එක පරාදයි
Australia මැච් එකට වැස්ස.
අනිත් 3 දිනුම්.
Quarter final England එක්ක
Semi final new Zealand එක්ක
ලංකාව ගොඩක් ලේසියෙන් final ආවේ ඉන්දියාවට වඩා
හැබැයි final දිනන්න තිබුන බය...