එදා පූජා කොපි චැට් එකට කිව්වා එයාගේ ගල පෙන්නන සීන් එකක් තියෙනවා කියලා..ඒක ඇත්තද බං?
e oke neme bn kusa pabaa eke
ආ ඒ ඒක ගැනද ඒකි කියලා තියෙන්නේ.මම ඒක බලලා නැහැ.හො ගාන පොකුන බලන්ඩ හිටිය ඒක බැරි උනා මේකවත් බලන්ඩ ඔනෙ,
ඔව් බන් මට තේරුනා ෆිල්ම් එක හොදයි කියල,කොහෙද මගෙ කෙල්ලට වෙලාවක් නැති උනානෙ ඒක බලන්ඩ යන්ඩ.හෝ ගානා පොකුණ මැක්සා ෆිල්ම් එක බන්.
ඔව් බන් මට තේරුනා ෆිල්ම් එක හොදයි කියල,කොහෙද මගෙ කෙල්ලට වෙලාවක් නැති උනානෙ ඒක බලන්ඩ යන්ඩ.
මේ සක්කිලිය සිංහල සංස්කෘතිය, බුද්ධාගම, දේවාගම සම්බන්ධ කිසිම දෙයක් දිරවන්නේ නැති ___ පුතෙක්...ඊයා
ඕක බලපු කවුරුහරි ඉන්නවද?
කෑල්ල කිව්වා ඕක බලන්න එක්කන් යන්න කියලා.
බලපු කෙනෙක් කියන්ඩෝ ඕක හොදයිද , නරකයිද කියලා.
මචංල කට්ටිය පත්තිනි film එක බලන්න ගියාද? හොඳයිද film එක? EPA film hall වල විතරද තියෙන්නෙ?
![]()
ෆිල්ම් එක හොදයි..ගොඩක් හොද ෆිල්ම් එකක්ලු මචන්... තාම බැලුවේ නෑ... මේ සති අන්තේ බලන්න ඉන්නේ...
දිවයින මීවිතේ "පික්චර් පිස්සා" කොලමේත් හොද කියල තියෙනවා... ඒ කොලම හරි දේට හොදයි වගේම වැරදි දේට කෙලින්ම බැනලා දාන එකක්...
මඤ්ඤං කොළම
පත්තිනි පුවත දැන ගතිමි
අපේ සුනිල් ආරියරත්න මහත්තයාගෙ අලුත්ම පිච්චර් එක තමයි පත්තිනි. රූපගත කොරපු කාලෙ ඉඳලම සේස්තරේ අය විතරක් නෙමෙයි, ප්රේක්ෂක ජනතාවත් ඒක ගැන හුඟාක් කතා බහ කෙරුවා. පසුගිය කලෙ ඉතිහාස කතා තරඟෙට වගේ කට්ටිය කෙරුවනෙ. සමහරු ඉතිහාසෙ කාලා තමන් ගොඩ ගියා. තව සමහරු ඉතිහාසෙත් ඉවර කරලා තමනුත් ඉවර උනා. ඔය අතරෙ එක්කෙනෙක් දෙන්නෙක් තමනුත් ගොඩ ගිහින් ඉතිහාසෙත් ගොඩදාල. චිත්තරපටි සේස්තරෙත් ගොඩ දැම්මා. එහෙම ගොඩදායි කියලා හිතපු කණ්ඩායමේ තමයි අපේ සුනිල් මහත්තයා ඉන්නේ.![]()
පිච්චර් පිස්සා
ෆිල්ම් එක හොදයි..
ලංකාදීපේ තියනවා යන හෝල් ටික.
මම නම් බැලුවේ රීගල් එකේ.. එත් රීගල් එකේ දැන් තියෙන්නේ "ආදරණිය කතාවක්"
ඉක්මනට බලපන්.. තව ටික දවසකින් අලුත් ෆිල්ම් එකක් එනවා..
ඕක බලපු කවුරුහරි ඉන්නවද?
කෑල්ල කිව්වා ඕක බලන්න එක්කන් යන්න කියලා.
බලපු කෙනෙක් කියන්ඩෝ ඕක හොදයිද , නරකයිද කියලා.


(film balanne nathuwa podka nidaganing, math giya)මචංල කට්ටිය පත්තිනි film එක බලන්න ගියාද? හොඳයිද film එක? EPA film hall වල විතරද තියෙන්නෙ?
![]()

