වාහනයක් තෝරගම්මු

Jape

Member
Feb 7, 2008
25
1
3
1.අතේ ඇති මුදල - ලක්ෂ 18
2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - රු.5000.00
3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල

පවුලේ අවශ්‍යතා සඳහා මසකට 1000කkm විතර දුවන්න වෙයි..නිතර පාවිච්චි කරන්නේ නෑ..ඉදලා හිටලා දුර ගමන් සෙට් වෙන්නේ..මාසෙකට 2000ක් තමයි පෙට්‍රල් වියදම..
 
kiripaan

Active member
  • Dec 28, 2012
    426
    50
    28
    රත්තරං අයියේ , corolla 110 එතියෙනවා ,14.5ක් කියනවා .
    Engine එක 1330cc
    LX model
    1996
    220,000km දුවලා
    Manual
    Full option නෑ
    Original paint
    මම වාහන ගැන වැඩිය දන්නේ නෑ, මේක 14.5 ක් වටිනවාද ?
    plz help me,
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං අයියේ , corolla 110 එතියෙනවා ,14.5ක් කියනවා .
    Engine එක 1330cc
    LX model
    1996
    220,000km දුවලා
    Manual
    Full option නෑ
    Original paint
    මම වාහන ගැන වැඩිය දන්නේ නෑ, මේක 14.5 ක් වටිනවාද ?
    plz help me,

    :rolleyes:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,066
    1
    11,096
    113
    1.අතේ ඇති මුදල - ලක්ෂ 18
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - රු.5000.00
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල

    පවුලේ අවශ්‍යතා සඳහා මසකට 1000කkm විතර දුවන්න වෙයි..නිතර පාවිච්චි කරන්නේ නෑ..ඉදලා හිටලා දුර ගමන් සෙට් වෙන්නේ..මාසෙකට 2000ක් තමයි පෙට්‍රල් වියදම..

    Maseta petrol 2000 nan puluwan CT 100 thamai.
     
    SFG

    Active member
  • Apr 11, 2016
    196
    77
    28
    1.දැරිය හැකි මුදල : 1.7 million maximum (lesser the better)

    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : Rs.5000 (This is the cost I can afford..but whole family will be using this and it's okay if it goes above this once in a while)

    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල : ලෙක්චර්ස් යාමට සහ කෙල්ල සමග ගමන් යාමට :P so 1000km per month maximum..Petrol cost doesn't matter..

    Other Conditions :
    1. Should be a manual (auto nan epa)
    2. Petrol is preferred (large diesel engines also okay)
    3. English numbers oney..
    4. Uncommon ekak nan hondai :) (not a must)

    දැනට මම කැමති එව්වා
    1. Peugeot 406
    2. VW Passat
    3. VW Bora
    4. Toyota Soluna
    5. Honda Civic Ek3
    6. Nissan Bluebird
    7. Nissan Presea
    8. Toyota Sprinter
    9. Honda City
    10. Toyota Starlet
    11. Nissan Cefiro

    මේවයෙන් හොද මොකක්ද?
    ප්‍රශ්න තියෙනවනන් එවත් කියන්න..
    තෑන්ක් යූ!!

    VW passat hondai.man gaththe aka
     
    empyta

    Active member
  • Sep 1, 2014
    150
    47
    28
    15lak අතේ තියෙන්නේ
    මාසෙට 5ක් වගේ පුළුවන්
    lancer එකක් ගන්න හිතන්නේ :/ කොමන් ෆෝල්ට් අනන් මනං තියනවද ..පලවෙනි වාහනේ
     
    irosh00

    Junior member
  • Sep 11, 2013
    92
    15
    18
    Sri Lanka
    1.අතේ ඇති මුදල - ලක්ෂ 22
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - රු.5000.00
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල - for home
     
    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    1.අතේ ඇති මුදල - ලක්ෂ 7yi
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - රු.5000.00
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල - office yanna, 7000
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    1.අතේ ඇති මුදල - ලක්ෂ 7yi
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - රු.5000.00
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල - office yanna, 7000

    ලක්ෂ හතට තියෙන කාර් වලින් ඔෆිස් යන්න අමාරුයිමචන්, ට්‍රැෆික් එකේ එහෙම යන්න ඕන නිසා ඔටෝ ගියර් එකකට යන්න. ඔය ගානටතියෙන හොඳම කාර් එක තමා ට්‍රැඩ් සනිය. ඔටෝ ගියර් ඒවත් තියෙනවා අතරින් පතර.

    මෙන්න ෆුල් ඔප්ෂන් එකක්. ගාන නම් ටිකක් වැඩියි.
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    1.අතේ ඇති මුදල

    අතේ අති මුදල නන් ලක්ශ 10යි තව 9ක් විතර උපරිම දැම්මකි බන් ලීස් කරල

    [B]1800000 - 1900000 LKR
    [/B]
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 5000 LKR

    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල

    ගෙදර පාවිච්චියට තමා ගන්නේ. ඒ කියන්නෙ හුගක් ලග ගමන් තම යැවෙන්නෙ. නිවාඩුවක් වගේ හම්බුනම දුර ගමනක් යන්ඩත් ඕනේටිකක් තෙල් කරන වාහනයක් නන් හොදයි ( මන් ඉන්නෙ කොලබින් පිට)

    Mazda BJ5P 2000 එකක් ගන්ඩ බැරි වෙයිද ඔය ගානට බන්
     
    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    ලක්ෂ හතට තියෙන කාර් වලින් ඔෆිස් යන්න අමාරුයිමචන්, ට්‍රැෆික් එකේ එහෙම යන්න ඕන නිසා ඔටෝ ගියර් එකකට යන්න. ඔය ගානටතියෙන හොඳම කාර් එක තමා ට්‍රැඩ් සනිය. ඔටෝ ගියර් ඒවත් තියෙනවා අතරින් පතර.

    මෙන්න ෆුල් ඔප්ෂන් එකක්. ගාන නම් ටිකක් වැඩියි.

    Thank you machan...
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    රත්තරං has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space