1. SFG

    The Finance

    උඩම එකට දාන්න පුළුවන් ඒවා මිස් වෙලා මේවත් ආණ්ඩුවේ 51% HDFC, RDB, SMIB
  2. SFG

    කුලියට දීපු ගෙදර කුලී සල්ලි ලැබෙන්නේ නෑ . මොකද කරන්නේ?

    Government Job කරන කෙනෙක් නම් නොගෙවා ඉන්න හේතුවක් නෑ. ඉල්ලාපන්. පඩි අඩුවක් උනේ නෑනේ. වෙන ජොබ් එකක් නම් පඩි අඩුවෙලා නම් ටිකක් ඉවසපන්. ලෝයර් කෙනෙක් සෙට්කරන් උපදෙස් ගනින්
  3. SFG

    The Finance

    හරියට ගෙවෙන ලෝන් වලට ඩිපොසිට් කරන්න ඕන පොඩි ගානක් උනාට ලෝන් එකක් ඇරියස් එක්ක ද ගෙවෙනවානම් ලෝන් එකේ ගානෙන් 50% තියන්න ඕන. ගෙවෙන්නෙම නැත්නම් ලෝන් එකේ ගානම තියන්න ඕන. ගිය අවුරුද්දේ තමා වෙනස් කරේ
  4. SFG

    ද ෆිනෑන්න් කඩා වැටෙයි

    ඩිපොසිට් දාපු අයට සොරි . යම් ප්‍රමාණයක් ආයේ ලැබෙයි
  5. SFG

    The Finance

    බැංකුවක දාන සල්ලි 100% ගෙවනවා. අනික දැන් බැංකුවක් කඩාවැටෙන්නේ නෑ . දෙන ණය මුදල් වලට සමාන මුදලක් මහා බැංකුවේ තියන්න ඕන
  6. SFG

    RMV වැඩද? අලුත් වාහන Register කරන්න පටන් අරන්ද?

    මම හිතන්නේ වැඩ . ගාල්ලේ නම් RMV වැඩ. අනික් ඒවත් වැඩ ඇති :dull::dull:
  7. SFG

    දිනිති welgama අම්භෝ

    මේකි ඉස්සර සුදු නෑ. අපි එක්ක කෙමෙස්ට්‍රි ක්ලාස් ගියේ බද්දෙගේ . අක්ෂරය ෆිල්ම් එකේ ඉන්නේ :dull::dull::dull:
  8. SFG

    ණය වාරික

    පුළුවන් ය ගෙවන්න.අනිත් ය විතරක් ඕකට ඇප්ලයි කරන්න. පොලිය යාවෙන නිසා ලාබයක් නෑ. අනික මුල්‍ය ආයතන තියෙන්න ඕන. ඒවා වැටුනා කියන්නේ රටම විනාසයි.
  9. SFG

    රනිලා බෝම්බ ගස්සා 300 එලොව යවා අදට වසරයි

    කොහෙද මේ සිරිසේනගේ කොන්ද පන නෑනේ මුන් ටික අල්ලන්න. ගෝටා සර් හිටියනම් අල්ලලා :P:P:P
  10. SFG

    Loan එක කැපිලා සිංහලු

    මේ මාසේ කැපුන ඒවා යේ රිෆන්ඩ් කරන්නේ නෑ, ලබන මාසේ කපන්නේ නෑ දන්නා විදියට
  11. SFG

    ණය_වාරික_කැපෙන්නෙ_නැද්ද_මේ_මාසේ

    මේ මාසේ කැපුන ඒවා යේ රිෆන්ඩ් කරන්නේ නෑ, ලබන මාසේ කපන්නේ නෑ දන්නා විදියට
  12. SFG

    Viva Elite, Panda, Alto

    ලංකාවේ මාකට් එකේ තියෙන අවුල.වෙන රටක නම් අවුරුදු 20ක් පරණ වාහන කොයිතරම් අඩුයිද:cool::cool::cool:
  13. SFG

    Viva Elite, Panda, Alto

    ඒ දෙකටම යන්න බෑ මචන්. අවුරුදු 10ක් ඇතුලත වෙන්න ඕන. අනික ඒ වාහන අවුරුදු 20ක් විතර පරණ නිසා ලක්ෂ 18ක් වගේ වටින්නේ නෑ කියලත් හිතෙනවා
  14. SFG

    Viva Elite, Panda, Alto

    Kiyak wageda ban???
  15. SFG

    Viva Elite, Panda, Alto

    Tnx Hamotama. Kwid version II kiyada?
  16. SFG

    Viva Elite, Panda, Alto

    මට කවුරුහරි දන්න කෙනෙක් උදව් කරන්න මේ වාහන වලින් හොඳ මොකද්ද කියලා තෝරාගන්න. අතේ තියෙන්නේ 19ක් වගේ උපරිම. මේ තුනෙන් හොඳ මොකද්ද??? ඔටෝ මැනුවල් දෙකම අවුලක් නෑ 01. Viva Elite 02. Suzuki Alto 03. Micro Panda 2010 න් උඩ ඒ ගානට වෙන මොනවහරි තියේනම් කියන්න :):):)
  17. SFG

    Toyota CHR සමග සටනට Peugeot 3008

    පජෝ එක සුපිරි. පාට්ස් නැති කතාව නම් බොරුවක්. දර්ශන එකේ තිනවා පංචිකාවත්තේ පරණ ඒවාට. මෙහේ තියෙන්නේ සෙල් කාරයෝ උන්ට ඕන විදියට හදපු බොරු මාකට් එකක්. නැත්නම් 2000 වාහනයක් වෙන රටක ලක්ෂ 3යි 4යි.මෙහේ ගණන් බලපල්ලකො. CHR එකට වඩා නම් සුපිරි :yes::yes::yes:
  18. SFG

    Honda Skin Specialist kenek?

    Dr Upendra Silva matanam hondai. Mama beheth aran thinawa :yes::yes:
  19. SFG

    2000 CC

    එහෙමම නෑ බන්. වාහනේ බර වගේම තව දේවලුත් බලපානවා.ඕක විතරක් නෙමේ. සමහරවිට ගොඩක් බර වහනෙකට 1000 එන්ජිම කරනවට වඩා තෙල් කරනවා 2000 එන්ජිමක් ගැලපෙන බරක වාහනේකට තිනවානම්, මම දන්නා තරමින්:yes::yes:
  20. SFG

    Leaseing NADU

    වාහනේ හප්පන්න ගිහින් අන්තිමේ Insuarance එක ගන්න බැරි වුනොත් කෙලවෙනවා. වාහනේ විකුණලත් කෝස්ට් එක කවර වෙන්නේ නැත්නම් නඩු දාන්න පුළුවන්.එක Agreement වල තියෙනවා.:yes::yes:

    No contents