ඔයාගේ ඉඩම අයිති පළාතේ තියෙන කම්කරු කාර්යලේට යන්න. එතනින් විස්තරේ ෆෝම් ගන්න පුලුවන්. ණය දෙන්නේ HDFC , SMIB විතරයි. මම HDFC අපිනම් කම්කරු කාර්යාලෙන් file එක ආවම දවසෙන් ණය දෙනවා. 70% ක් ගන්න පුළුවන් balance එකෙන්. Documents පුරවල කම්කරු කාර්යාලෙට දුන්න ගමන්ම බැංකුවට යන්න. එතකොට File එක බැංකුවට එන්න...