1. SFG

    World's First Inventions!

    පලවෙනි කැමරා එකේ ෆොටෝ එක ගත්තේ මොන මගුලෙන්ද බොල :confused::confused::confused::confused:
  2. SFG

    Dialog කාලකන්නි

    මටත් ඕකම උනා බන්.මම ට්‍රිප් එකක් ගියා.ගිහින් එනකොට 0 තිබුන ඩේට 456mb ඉවරවෙලා. උන් කියනවා ඩිවයිස් එකක් කනෙක්ට් වෙලත් නැතිලු.හෙන ගහනව ඕකුන්ට
  3. SFG

    මගේ bike එක ඉස්සුවා -‎Pramith Ekanayake

    මේක හිරු ගොසිප් එකෙත් තීනවා නේද? ඉක්මනට බයික් එක ලැබෙයි මචං http://gossip.hirufm.lk/22992/2018/05/cctv.html
  4. SFG

    Black Hot

    ගන්න එපා බන් , උන් ගේන ඒවා හරි නෑ.මම එක පාරක් ඔහොම ගත්ත.උන් අපිට ගහන එක සුවඳ උනාට දෙන ඒවා හරි නෑ. බොරුව කරන්නේ
  5. SFG

    මේ කාර් එක ගත්තොත් මොකද වෙන්නේ...

    මොනවද බන් මේ අහන ප්‍රශ්ණ ?? උඹට Allion , Prius වාහනද කියල හිතෙයි මේක පැද්දම. සැප පහසුව ඒවාට වඩා සුපිරි.වියදම බල බල නම් ගන්න එපා :oo::oo::oo:
  6. SFG

    Etisalat බලු වැඩ

    මට බිල ආවෙත් නැහැ බන් මාස දෙකකින්. මම Site එකට ගිහින් බැලුවම 5000 ට වඩා පෙන්නනවා බිල.කලින් මට ඕකුන් එක එක Service ඇක්ටිව් කරලා 2000 ගානක් ඇවිත් Call කරාම Refund කරා. අනික් ඒවාට මෙහේට සිග්නල් නැති නිසා use කරනවා.හෙන ගහනවා ඕකුන්ට :angry::angry::angry::angry::angry::angry:
  7. SFG

    Etisalat 20 Gb Data Sim ( 20Gb Monthly Rs.550/=)

    අනික් එක තමා මුන්ගේ එක පාරට මැසේජ් එනවා අර service එක ඇක්ටිව් කර මේ service එක ඇක්ටිව් කරා කියලා. සමහර වෙලාවට Connect කරලවත් නැති වෙලාවට.ජරාම ජාතියක් etisalat නම් :no::no:
  8. SFG

    Etisalat 20 Gb Data Sim ( 20Gb Monthly Rs.550/=)

    මොලේ තියෙන උන් ඉන්නවනම් ගන්න එපා මුන්ගේ සිම්.ජරාම Company එකක්.හෙනම හොරු.මම ඔය කියන connection එක use කරා.my page එකෙන් තමා data balance බලන්නේ.ඒත් කාලයක් ඕක වැඩ කරේ නැහැ.Call කරාම කියන balance එක වැරදි.ගිය මාසේ බිල අවෙත් නෑ,මේ මාසේ call කරලා ඇහුවම කියනවා 5,800 ගානක් තියෙනවලු.මට හොඳටම විස්වාසයි...
  9. SFG

    Condom dala saha nathuwa

    ඔලුවට තොප්පියක් දාගෙන නාල වැඩක් නෑනේ මචන් ........ :D:D:D:D:D:D:D:D:D
  10. SFG

    Any volvo s80 users ?

    ජපන් වාහනයක් පැදලා කවදාවත් Volvo එක පදින experience එක ගන්න බෑ.යුරෝපියන් සුපිරි.මම පදින්නේ VW Passat එකක්.Repair ආවම හොඳ තැනකට දාන්න.මෙහේ උන් ඕව හදන්න දන්නේ නැති එක තමා අවුල.සුපිරිම වාහන.මටනම් මේ වෙනකම් කිසි අවුලක් නෑ.මගේ එක 2000 :yes::yes::yes:
  11. SFG

    Best Car Brand

    Opel is the best one among these Cars
  12. SFG

    Lease help

    100% Correct ගොඩක් වෙලාවට ලීසිං Company වල 30% විතර Rate දෙන්නේ.Bank එකකට යන්න
  13. SFG

    TNL - Shan Wickramasinghe

    Match එක ගත්තේ Dialog එකෙන්.එත් උන්ට ඒක පෙන්නන්න විදියක් නැහැ ලංකාවේ,උන් ඒක TV Channel වලට දුන්නම උන්ගෙන් ගත්තේ නැහැ.පස්සේ Dialog එකෙන් සල්ලි දුන්න.අඩුම ගාන දුන්නේ TNL එකෙන්.ඒ නිසා Dialog එකෙන් ඒ ගාන ගෙවල TNL එකට දුන්න.පෙන්නුවේ නැත්නම් Dialog ල ICC එකෙන් Blacklist කරන නිසා :rolleyes::rolleyes:
  14. SFG

    🚗 අඩු ගානට කාර් එකක් 🚗🚗🚗

    Oya ganata ganna puluwan Peageot 406 ekak.
  15. SFG

    New Mobile

    මම අලුතෙන් ෆෝන් එකක් ගන්න හදන්නේ.මෙතන ඉන්න මේ 4න් use කරපු උන් මට කියපන් හොඳ එක. I phone 6s Samsung Galaxy S6 edge Huawei P9 One Plus 3 මට 75,000 වගේ තමා වියදම් කරන්න පුළුවන්.මේ ඔක්කොම ඒ ගානට තියෙනවා :):):)
  16. SFG

    බදුල්ල , බණ්ඩාරවෙල , ඇල්ල , හපුතලේ ගිය අය එන්න

    Horton Place nam me dawas wala wadak wena ekak ne.Mee duma ban
  17. SFG

    iPhone 7 camera is not better than Samsung's Galaxy S7

    Machan 4n wala gane loku wenasak nahane.I phone 6 dan Samsung S6 walata wada aduine :D:D:D
  18. SFG

    ඇක්සිඩන්ට්

    Bus eka wegen yanne ne ban 40, 50 wage yanne.wangu wala etath adui.Balanna Bike eke Speed eka penawa.Iri nam adala ne :D:D:D
  19. SFG

    ජපන්, කොරියන් වාහන තමා බෙස්ට්

    ඕක මචන් ඌ වාහනේ බලලා ගත්තේ නැති එකේ වරද.Peugeot කියන්නේ සුපිරි වාහනයක්.මම දාන්න ඕනෑතරම් උන් ඉන්නවා හොඳට අවුරුදු ගණන් යුරෝපියන් වාහන පදින.අනික යුරෝපියන් වාහනයක් පැදපු එකෙක් කවදාවත් ජපන් එකක් දිහා බලන්නේවත් නැහැ.මම කියන්නේ ජපන් වාහන නරකයි කියල නෙමේ.එත් උන්ට යුරෝපියන් Quality එක ගන්න බැහැ...
  20. SFG

    Fixed deposit help

    ලක්ෂේක FD එකක Rate එක 10.5% කියල හිතුවොත් Monthly ගන්න එකක Calculate කරන්නේ මෙහෙමයි 100,000*10.5/100*30/365 මාසේ දින ගානට හැදෙන්නේ

    No contents