බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩිය කියන්න ත්‍රිපිටකය තියනවා, ඉන්දියාවේ අශෝක රජ්ජුරුවන්ගේ සෙල් ලිපි තියනවා, බුද්දාගම පැතිරුණු අනෙක් රටවල් වලත් ලිකිතව තියනවා.
වැඩියේ නෑ කියන්න තමුසෙට මොනාද තියන සාක්ෂි? ඊයේ පෙරේදා අහසින් කඩාපාත් උන උන් කියන ඒවාද සාක්ෂි? දන්නේ නැති දේවල් දන්නවා වගේ කතා කරලා මෝඩ කම්...