1. mmaxx

    Ada mata mara happy.

    අවුරුදු 5 කට විතර කලින් රාජගිරියේ plaza එකේ පොඩි කඩයක් තිබ්බ ඕව ලාබෙට විකුණන.
  2. mmaxx

    scurvy බෑන් කරමු

    එලකිරිය හා scurvyකරණය මේකට ගිහින් බලන්න. අදහසක් ගන්න පුළුවන් වෙයි.
  3. mmaxx

    The Hobbit The Desolation of Smaug Trailer

    මමනම් sub තිබ්බත් off කරලා බලන්නේ. නැත්නම් film එකේ බාගයක් film එක දිහා නෙමෙයි බලන්නේ sub දිහා.
  4. mmaxx

    Rise of the wahallu

    මචන් උඹ මැලේසියා කොහෙද ඉන්නේ? kl ද? puthra ද?
  5. mmaxx

    CHINEESE මාරයා ගෙන් බේරෙමු

    එල එල 10+
  6. mmaxx

    Ban Islam

    I didn't put it as an attack to the whole islamic religion. I'm not educated in Quran to know what's good or bad about it. This video is just to portray this mans' view of things. And I can see something's not right about what he's saying. If you think what he's saying is not right as a...
  7. mmaxx

    Ban Islam

    5eoHMicqnz8
  8. mmaxx

    අපිටම හදාගන්න පුළුවන් cooling gadget එකක්.

    ඔව් ඔව්, motherboard එක පැත්තෙ වැඩ කරනවානම් ඉවසීමෙන් සිහිබුද්දිය තියන වෙලාවක කොහොමත් කරන්න ඕනෙ. වැඩ වරදින්න පොඩි දෙයයි ඕන. motherboard එකට අදාල නැති දේවල් පුළුවන් තරම් අඩුවෙන් touch වෙන විදිහට හයි කරන්න ඕනේ. මගේ එකේ බටය touch වෙන්නේ heatsink එකේ විතරයි. වෙන කොහෙවත් ගෑවෙන්නේ නෑ.
  9. mmaxx

    YOUR NINJA NAME

    තමන්ගේ ඇත්ත නම එලියට එනවට අකමැතිනම් පොඩ්ඩක් දෙපාරක් හිතල මෙතනට තමන්ගේ නින්ජා නම දාන්න.:P:rofl::rofl::rofl::rofl::rofl:
  10. mmaxx

    Demonoid Is Back!

    එල එල මගේ එකත් වැඩ.
  11. mmaxx

    නෙට්වර්ක් ගැටලුවක්..විසඳලා දෙනවද?

    බැරි වෙලාවත් මොකක් හරි වැදගත් වැඩකට වෙන්න ඇති කියල හිතල ඔය ටික කිව්වේ. අනික් එවුන්ව hack කරලා බලු වැඩ කරන්න එළකිරි එකට ඇවිත් අහන්න ඕන නෑ. මම හිතන්නේ නෑ මෙතන කවුරුවත් එහෙම දෙයක් කියල දෙයි කියල.
  12. mmaxx

    ඇයි මෙහෙම කරගන්නෙ හමුදාවල අය.

    ලොකු යද්ධයකට පස්සේ ඔහොම වෙන එක සාමාන්‍යයි. හමුදාවේ ඉන්නෙත් සාමාන්‍ය මිනිස්සුනේ. ලොකු යුද්ධයකදී ගොඩක් සොල්දාදුවන්ගේ මනස ගොඩක් වෙනස් වෙනවා. යුද්ධේ ඉවර උනාට පස්සේ සමහරුන්ට ආපහු සාමාන්‍ය මානසික තත්වයට එන්න බැරි වෙනවා. එතකොට තමයි ඔය සියදිවි හානි කරගැනීම් හා ප්‍රචණ්ඩකාරී ක්‍රියා වාර්තා වෙන්නේ.
  13. mmaxx

    නෙට්වර්ක් ගැටලුවක්..විසඳලා දෙනවද?

    laptop දෙකම එකම router එකටනම් connect කරලා තියෙන්නේ, එච්චර දඟලන ඕනේ නෑ. දෙකේම file sharing on කරලා. run command එකට ගිහින් \\"අනික් laptop එකේ ip එක" ගහල run කරන්න. eg:- \\192.168.1.2 නැත්නම් teamviewer software එක දාගන්න. එකේ remote access හා file sharing දෙකම තියනව. කරන විදිහ එකේ help එකෙන්...
  14. mmaxx

    සුනඛයින්

    ලංකාවේ මගුලුත් බල්ලට ගිහින් දැන්.:rofl:
  15. mmaxx

    බෞද්ධ අන්තවාදය පිටු දැකිය යුතුය

    අන්තවාදය පිටුදැකිය යුතුයි. ඒත් මේ අවස්ථාවේදී අන්තවාදය හා ආගම රැකීම කියන දෙක වෙන්කර දැකීමට තරම් දැනුමක් හා අවබෝධයක් ඔබටවත් මටවත් තියනව කියල මම හිතන්නේ නෑ.
  16. mmaxx

    මුලු කොලඹම වතුරෙන් යටවෙලා

    බෝට්ටුව පෙරලුනොත්?:confused::confused::confused::confused: . . . . පෙරලුනු පිට හොඳයි කියනවා................:rofl::rofl::rofl::rofl:
  17. mmaxx

    මඩකලපුවේ බෞද්ධ ඉදිකිරීම් තහනම් කෙරේ

    ඔය කියල තියන විදිහටනම් news එක ලොකු විකෘති කිරීමකට ලක් වෙලා කියල හිතෙනවා මටනම්. මෙහෙම දේවල් දානවනම් වගකීමක් ඇතුව උපුටා ගත්ත තැනත් එක්ක දාන්න. ඇත්තට වෙලා තියන දේත් මට හිතාගන්න පුළුවන්. මේක කියවල හිතන්නේ නැතුව කට්ටිය කම්පා වෙන්න ඕනේ නෑ.
  18. mmaxx

    windows 8 sinhala

    මේ මම.:rolleyes:
  19. mmaxx

    windows 8 sinhala

    මේක පාවිච්චි කරන්න අලුතෙන් සිංහල course එකක් කරන්න වෙයි වගේ.:rofl: එකපාරම english වලින් දැකල පුරුදු ඒවා සිංහලෙන් දැක්කම මොලේ අවුල් වෙනවා.
  20. mmaxx

    අනේ සොරි විජේවීර... සමාවෙන්න... පොඩි වැරදීමක්

    joke එක පොඩ්ඩක් සැර වැඩියි වගේ කොල්ලො. මොනවා උනත් රටේ හිටපු නායකයෝ දෙන්නෙක්නෙ.joke එක හොඳයි,ඒත් ලාංකිකයෝ හැටියට ගෞරව කල යුතු අය මේ වගේ joke වලට ගාවගන්න එක හරි නෑ.:no:

    No contents