දේශීය පලා වලට එරෙහිව නැගෙන කටකථා ත්‍රස්ත
දේශීය පලා වලට එරෙහිව නැගෙන කටකථා ත්‍රස්‌තවාදය
වෛද්‍ය පාලිත සමන් ජයකොඩි
එළවළු අතරින් ඉහළම පෝෂණීය සහ ඖෂධීය ගුණ ඇත්තේ පලා වලයි. පලා අතරින්ද පෝෂණීය සහ ඖෂධීය ගුණ උපරිම වශයෙන් ඇත්තේ කතුරුමුරුංගා, මුකුණුවැන්න, ගොටුකොල, කන්කුන්, සාරණ, නිවිති, තම්පලා...