ජාතිවාදය , ආගම්වාදය
දළදා මාලිගාවට යන පාරේ බෞද්ධයෝ මෙහෙම බෝඩ් එකක් ගැහුවනම්,ඒක ජාතිවාදය , ආගම්වාදය කියල තමයි හඳුන්වන්නේ.
මේ තියන්නේ මක්කම කියන තැනට යන පාරේ එයාලගේ අය සහජීවනේ , සමානාත්මතාවය පෙන්වන හැටි.
මෙහෙම කරන එවුන් , දළදා මාලිගාව පේන හරියේ පල්ලි හදන් ඉන්නවා. දඹුල්ලේ පන්සල අස්සෙම පල්ලි...