හෙල්මට් නීතිය

toiya

Well-known member
  • Jan 8, 2007
    13,175
    4,571
    113
    පොන්සි ආණ්ඩුව
    Sorry IF repost

    ඔබ මෙම නීතියට විරුද්ද නම් ?



    සදරණද ? අසදරණද ? එක රටේ නීති දෙකක් ei මේ ?










    Oka තහනම් උන කියමුකෝ . ෆුල් face හෙල්මට් එකෙන් කරන්න පුළුවන් වෙන වෙඩ තම පහතින් තියෙන්නේ






    Some pics from FB
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    අමාරුවෙන් සල්ලි එකතු කරගෙන full face හෙල්මට් එකක් ගත්තා. දෑන් ඒක විසිකරලා normal හෙල්මට් 1 ගන්න ඕනා. :(
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ade kiyak yaida ban normal ekak ganda.........pissu korane itin.helmet eka ganna eka sapai dhade gewanda puka denawata wada ban
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    අද මට වැරදිලා ගෙදර තිබ්බ full face එක දාගෙන ගියා , මම wiser එක උස්සන් ගියේ , මන් හිතුවේ පොලික් කාරයා දැන් නවත්තයි දැන් නවත්තයි කියලා , එත් ඌ මන් දිහා බලන හිටිය විතරයි නැවැත්තුවේ නෑ , wiser එක උස්සන් ගියාට අවුලක් නැද්ද දන්නේ නැහැ , මගේ wiser එකත කළු හැබැයි