මචන්ලා අපේ චෙමිස්ට්‍රි සර් කරය මාර ප්‍රස්නයක් ඇහුවනේ බන්.
මේකයි, ඇල්ෆා කිරණ හැදිලා තියෙන්නේ හීලියම් නියෂ්ටියෙන්, එතකොට බීට කිරණ හැදිලා තියෙන්නේ ඉලෙක්ට්‍රොන වලින්. එතකොට ඉලෙක්ට්‍රොන කියන්නේ බීට කිරණද?:shocked: එහෙමත් නැත්තම් ඉලෙක්ට්‍රොන සහ බීට කිරණ අතර වෙනසක් තියෙනවද? ඒ මොනවද?
මචන්ලා උබල...