මචන්ලා මම අද ගූගල් එකව්න්ට් එකෙන් ඩයලොග් නම්බෙර් එකකට මැසේජ් එකක් දැම්ම...phone එකට මැසේජ් එක ආවට
phone එකෙන් රිප්ලයි යන්නේ නැ..
sending failed කියල වැටෙනවා.....උබලට වැඩ කරනවද ........හෙල්ප් එකක් බලාපොරොත්තු වෙමි 
phone එකෙන් රිප්ලයි යන්නේ නැ..
sending failed කියල වැටෙනවා.....උබලට වැඩ කරනවද ........හෙල්ප් එකක් බලාපොරොත්තු වෙමි 

.txt massage ekak yawanda one