A/L term test papers

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    machanla royal coolege eke physics 2014 final term test papers thiyana kenek innawanam denna puluwanda..downlaod karanna thanak hari kamak na..loku udawwak..:sorry:

    papers nathi aya bump ekakwath dan yanna hode..:yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉස්කෝල වල පේපර් කරනවට වඩා මං නම් කියන්නේ පාස්ට් පේපර් කරපියෝ..:yes::yes:

    එකක් එක්සෑම් පේපර් එකේ ස්ටෑන්ඩර්ඩ් එක නෑ ඉස්කෝල පේපර් වල. වැරදි තියනවා. වැරදියට තේරුම් ගන්න පුලුවන් තැන් තියනවා..

    අනික තමා ඉස්කෝල වල ගුරුවරු වැඩ පෙන්නන්න ඕනවඩ වඩා පේපර් අමාරු කරනවා.. ඒ කරන්නෙ වැරදි පැත්තට ගොඩක් වෙලාවට..

    හම්බවුනොත් කරන්න. අමාරුයි කියල මානසිකව වැටිල දණහිස් තුවාල කරගන්න එහෙම එපා..:P

    එක්සෑම් පේපර් එක ඕවා තරම් අවුල් පේපර් නෙමේ...:D:yes::yes:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,600
    5,746
    113
    KALUTHARA
    ow macho me exam kate owa hoya hoya karanna dagalanna epa.papers hodata hira karala attet.manasikawa awul ilagata hodata pas papers balal yanna.good luck:)
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    bump malliyo... hodin hari narakin hari goda palayan.... kastiya mata baniwi.. but meka thamai Lanka we thathwaya...
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,547
    2,329
    113
    නිධානයක් උඩ
    උඹ මේ පාර නම් exam ගන්නේ දැන් ඕවා බලන්න යන්න එපා.
    සමහර ඉස්කෝලවල ටර්ම් ටෙස්ට් පපෙර්ස් හදන්නේ ළමයින්ට කරන්න නෙමෙයි, වෙන ඉස්කෝලවල ගුරුවවුන්ට කරන්නේ.
    එනිවේ .....බෙස්ට් ඔෆ් ලක්............