අප වනාහි ඉපදෙමින් මැරෙමින් සුගති, දුගති ඔස්සේ අති දීර්ඝ සංසාර ගමනක යෙදෙන්නවුන් ය. මේ සසර ගමනේ අප නො විඳි කායික පීඩාවක්, මානසික පීඩාවක් කෙසේ නම් සොයන්න ද? එපමණට ම අපි සසර පුරාවට අනන්ත දුක් දොම්නස්වල හිමිකරුවන් වීමු.
පි‍්‍රයයන්ගෙන් වෙන් වීමේ දුක උරුම කරගෙන සිටින අප එයින් බැට නො කන්නට නම් කුමක් කළ...