ලෝකේ හොදම වයිරස් ගාඩ් එක විදියට අවුරුදු ගානක්ම තේරුන bitdefender එකෙන් ඔන්න අපිට මාස 6 පුරාවට නොමිලේ යුස් කරන්න චාන්ස් එකක් දිලා තියනවා.
මාත් යුස් කරනවා කිසි අව්ලක් නෑ.
මෙන්න මේකට ගිහින් ඔයාලගේ ඊමේල් එක දෙන්න.
http://www.bitdefender.com/media/html/60-second/
ඊට පස්සේ ලයිසන් කෝඩ් එකත් එක්ක ඊ මේල් එකක් ඒවි.

ඊට පස්සේ මෙන්න මේක ඩවුන්ලොඩ් කරගන්න ඔයාලගේ වින්ඩොව්ස් 32බිට්,64බිට් වලට හරියන්න.
Download 32bit Link :http://download.bitdefender.com/windows/desktop/i_security/2015/en-us/bitdefender_is_18_32b.exe
Download 64bit Link :http://download.bitdefender.com/windows/desktop/i_security/2015/en-us/bitdefender_is_18_64b.exe
ඊට පස්සේ දැනට යුස් කරන වයිරස් ගාඩ් එක අයින් කරලා ඩවුන්ලෝඩ් කරපු එක ඉන්ස්ටෝල් කරන්න.
ඉන්ස්ටෝල් උනාට පස්සේ ඊමේල් එකෙන් ආපු ලයිසන් කී එක දීලා රෙජිස්ටර් කරන්න bitdefender එක.
ඊට පස්සේ අප්ඩේට් පාරක් දාලා ස්කෑන් පාරක් දාන්න.