X-Men : Days Of Future Past 720p BluRay

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔන්න එහෙනම් උදේ පාන්දරම එලකිරි එකේ ගොඩක් කස්ටිය ආසවෙන් එනකම් බලන් ඉදපු ෆිල්ම් එකක බ්ලුරේ කොපියක් අරන් ආවා.
    ස්කොර්ප් තමා මේක එන්කෝඩ් කරේ.ස්කෝර්ප් ගැන දන්නවානේ.
    උගේ කොලිටි වලට ගහන්න මොකෙක්ටවත් බෑ නේ.
    ඒක නිසා බය නැතුව බාලා ෆිල්ම් එක බලන්න පුලුවන්.මේකේ පොඩි විශේශත්වයක් තියනවා.
    ඒ තමා මේ කොපි එක 6 චැනල් ඕඩියෝ එකක් එක්ක තියෙන්නේ.ඒක නිසා සවුන්ඩ්ස් උපරිමයි ෆිල්ම් එකේ වීඩියෝ කොලිටි වගේම.
    මෙන්න එහෙනම් ෆිල්ම් එක.
    බාලා බලන්න බය නැතුව.



    X-Men : Days Of Future Past (2014) – 720p – 6.Channel – (chk-sample) – 1.05GB – scOrp


    EVWSUD.jpg




    [IMDB]:…………………….[ http://www.imdb.com/title/tt1877832/

    [IMDB Rating]:………………[ 8.3 /10 | 223,681 votes | Top 250 #none

    [FORMAT]:…………………..[ Matroska

    [GENRE]:……………………[ Action | Adventure | Sci-Fi | Thriller

    [RESOLUTION]:……………….[ 1280*534

    [LANGUAGE ]:………………..[ English – 6 CHANNEL AAC

    [SUBTITLES]:………………..[ muxed

    [RELEASE RUNTIME]:…………..[ 02:11:00

    [SOURCE]:…………………..[ 720p.DNL

    [ENCODERS NOTES]:……………[ www.300mbunited.me, Although small sized re encoding is a flawed concept but still we always strive very very hard to preserve MAXIMUM DETAILS within our rips. Hope you enjoy them as much as we enjoy working on em



    ෆිල්ම් එකේ ස්ක්‍රීන්ශොට්ස් නම් නෑ ඒ උනාට ෆිල්ම් එකේ වීඩියෝ සාම්පල් එකක් බලාගන්න පුලුවන්.සාම්පල් එක මෙගාබයිට් 5.ඒක නිසා හිතේ බය තියනවානම් සාම්පල් වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරලා සාම්පල් එක මුලින් බලන්න.

    මෙන්න සාම්පල් වීඩියෝ ලින්ක් එක.

    http://www14.zippyshare.com/v/66305688/file.html

    RAR PASSWORD : ultrascorp

    මෙන්න ෆිල්ම් එකේ ඩවුන්ලෝඩ් ලින්ක්ස් ටික.

    http://www57.zippyshare.com/v/27069313/file.html

    http://www66.zippyshare.com/v/16133369/file.html

    http://www23.zippyshare.com/v/38797860/file.html

    http://www56.zippyshare.com/v/21267471/file.html

    http://www66.zippyshare.com/v/14516705/file.html

    http://www25.zippyshare.com/v/8444453/file.html


    RAR pass : ultrascorp




     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    IPT eke tiyanawa 6.49 GB ban :(

    ඒකනේ බන්.
    ඉතින් මේක ඩවුන්ලෝඩ් කරපන්කො.
    පාට් පාට් ඩවුන්ලෝඩ් කරන නිසා වැඩේ අව්ලක් නෑ නේ.
    අනිත් එක සිපිශෙයාර් වල වෙයිටින් ටයිම් අනම් මනම් නෑ නේ.එකක් බාලා අනිත් පැත්තට ඊලග පාට් එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්නේ.
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ඒකනේ බන්.
    ඉතින් මේක ඩවුන්ලෝඩ් කරපන්කො.
    පාට් පාට් ඩවුන්ලෝඩ් කරන නිසා වැඩේ අව්ලක් නෑ නේ.
    අනිත් එක සිපිශෙයාර් වල වෙයිටින් ටයිම් අනම් මනම් නෑ නේ.එකක් බාලා අනිත් පැත්තට ඊලග පාට් එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්නේ.

    Jdownloader ekenwath down wenna daanna one,.. :yes:
     
    • Like
    Reactions: akilar25