1. Kolama

    ඉන්න ටිකේ!

  2. Kolama

    මම ඔබට සමාව දෙමි, මක් නිසාද ජේසුස් වහන්සේ මට සමාව දුන් බැවිනි.

    මචන්ලා, "මම ඔබට සමාව දෙමි, මක් නිසාද ජේසුස් වහන්සේ මට සමාව දුන් බැවිනි." කියන කියමන බයිබලයේ උපුටා ගැනීමක්ද? :rolleyes: මේ වගේ? Update: උබලා දන්න මේ වගේ හොද කියමන් ටිකක් කියහල්ලකො.
  3. Kolama

    පලවෙනි අවුරුදු 13දිම පාඩු පිට ගිය WSO2

    # Mr. Sanjiva Weerawarana WSO2 පටන් ගන්නෙ අවුරුදු 38දි # කම්පැනිය විකුනද්දි එයාගෙ කොටස් ප්‍රමානය 5%ටත් අඩුයි # එයාට වැඩි අයිතියක් තිබුන නම් ඒක විකුනන්නෙ නෑ! # ලංකාවෙ IT Industry එක හදන්න පුලුවන් Products Based IT companies වලින්.
  4. Kolama

    සිලෝන් කැට්ස්

    දේශ දේශාන්තරවල කරක් ගැහුවත් ජාන කලවම් කර ගත්තෙ නැති සිලෝන් කැට්ස් කොයි වෙලාවේත් අම්මාගේ පස්සෙ වැටීගෙන “ඤාව් ඤාව්” කිය කිය කකුල්වල දැවටෙමින් කන්න දෙයක් ඉල්ලන පුංචි බළල් පැටවෙක් අපේ ගෙදරත් ඉන්නවා. අප්පච්චී කඩේට ගිහින් එද්දී මොනවද ගේන්නේ කියලා වෙනදා නම් බලාගෙන සිටියේ මමයි, මල්ලිලා දෙන්නයි විතරයි...
  5. Kolama

    මේ කලුවො දෙන්නා කවුද, සිංහලු?

    මුන් "ගහන හේම" මොකක්ද බං? :rolleyes: https://www.facebook.com/share/v/VPum23gqpwgSPgMX/
  6. Kolama

    ඔෆිස්වලට ලොකු වතුර බෝතල් සප්ලයි කරන තැනක්

    මචන්ලා උබලගෙ කොළඹ තියෙන ඔෆිස්වලට ලොකු වතුර බෝතල් සප්ලයි කරන හොද කම්පැනි එකක් කියහල්ලකො. දැනට ගොඩ කාලෙකට කලින් නම් ගත්තෙ American Water එකෙන්. දැන් නම් උන් චොර වගේ. Reviews අන්තීමයි. :rolleyes:
  7. Kolama

    2023 Upwork ආදායම, සිංහලු!

    කරගන්න ඕන අයට සියලු දේ මම කියලා දීලා තියෙන්නෙ. ☺️
  8. Kolama

    Freelance පන්තිය

    මම කලින් කරපු වැඩසටහන් සහ දාපු ත්‍රෙඩ්ස්වල දිගුවක් විදිහට මේක කරන්නෙ මචන්ලා. Freelance ගැන, Freelance කරලා සේවා සපයන ආයතනයක් දක්වා දියුනු කරගන්න එක ගැන සහ Digital Marketing ගැන ඕන දෙයක් අහන්න. මම දවසක් ඇතුලත මේ වගේ voice cut එකක් දාන්නම්. මෙන්න එහෙනම් ආරම්භය. හැමෝටම ජයෙන් ජය! ඩවුන්ලෝඩ්...
  9. Kolama

    තවත් කලු සිංහල YouTube චැනල්ස් 10,000ක්

    Sri Lanka agrees to send 10,000 farm workers to Israel Israel and Sri Lanka have signed an agreement, which will allow Israel to immediately hire 10,000 Sri Lankan farm workers, according to Globes, Israel business news. Accordingly, the agreement has been signed by Israel’s Minister of...
  10. Kolama

    අනුන් පාලනය කරන් අපේ ජීවිත!

    මේ වීඩියෝ එක හොදට බලහල්ලා!
  11. Kolama

    අහසට ඩිමෙන්ශියාද සිංහලු?

    මෙච්චර දවසක් වැස්සයි කියලා අමතක වෙලා වගේ, මෙන්න ආයෙත් අලුතෙන්ම ගොරව ගොරව හයියෙන් වහින්න ගත්තා බං. 😏 උබලගෙ පැතිවලට කොහොමද? - මම කඩවත සිට 😊
  12. Kolama

    දැන් චුට්ටක් රොබෝ සීන් එකේ ඉන්නෙ, සිංහලු!

    දෙන්නෙක් ට්‍රාන්ස්ෆෝමර්ස්ලා මිතුරෙ. හතර දෙනාටම රිමෝට්ස් තියෙනවා. තව තුන්වෙනියට ඉන්න සුදු සහ අලු පාට රොබෝට වොච් එකක් තියෙනවා. අපි ඒක බැදගෙන එක බට්න් එකක් එබුවාම පොර අපිව හොය හොය පස්සෙන් එනවා. :eek: තව ගෙස්චර්ස්වලට සහ වොයිස් කමාන්ඩ්ස්වල වැඩ කරනවා, අපි කියන එකම කියනවා, සින්දු කියනවා, ඩාන්ස් කරනවා...
  13. Kolama

    USAවල ඩොලර් දාහකින් මෙච්චර හරියක් කරන්න පුලුවන්ද, සිංහලු?

    "කැම්පස් එක වැට මායිමේ හොද appartement එකක් කුලියට අරන්, හොදට සැපට කාල බීල ඕන කරන ඇදුමක්, පොතක් පතක් අරන් හොද අල්ටිමේට් ඉන්ටනෙට් පැකේජ් එකකුත් දාගෙන, හොදට ඉන්න පුළුවන් ඩොලර් 1000කින් වගේ" :eek:
  14. Kolama

    තව MacBook Air ටිකක් බැස්සුවා සිංහලු!

    MAcBook Air M2 16 GB එක මිතුරේ. එකකට රු. 44065/= ක් ටැක්ස් වැදිලා තිබුනා. ඒවත් ක්ලයන්ට් තමයි ගෙව්වෙ ඉතින්. :cool: Fedex එකෙන් එවලා තිබුනෙ.

    No contents