මුන් දෙන්නා ඉංග්‍රීසී උගන්නන්නේ.දවස් 45.දවසට බැජ් 4 කරනවා.දවස් 45 ටම රු.5000.
එක බැජ් එකක 1000-2000 ඉන්නවා.ගනන් හදලා බලන්න ඉන්කම් එක.
ඕනනම් ඒ පිහිටෙන් මනිලොන්ඩරින් උනත් ලේසියෙන් කරන්න පුළුවන්.

එහෙනම් එළකිරියෙ ඉන්න @Asmodeus යි @Hyaenidae දෙන්නා වෙන්න ඇති.මුන් දෙන්නා ඉංග්‍රීසී උගන්නන්නේ.දවස් 45.දවසට බැජ් 4 කරනවා.දවස් 45 ටම රු.5000.
එක බැජ් එකක 1000-2000 ඉන්නවා.ගනන් හදලා බලන්න ඉන්කම් එක.
ඕනනම් ඒ පිහිටෙන් මනිලොන්ඩරින් උනත් ලේසියෙන් කරන්න පුළුවන්.
Comment:
මටත් ගේමක් ගහන්න තිබ්බා පොලිසිය එක්ක බෑ ...![]()

මුන් දෙන්නා දැක්කෙත් අද බං.
Ow ..gam wela innewa ohoma minussu bulath hapeyak ehema gahagena….lamainta hondai ithinමට කියපල්ල ඇයි මිනිස්සු තමුන්ට තියෙන වාහන මිලමුදල් ලෝකෙට පෙන්නන්න ඔච්චර දඟලන්නෙ කියලා. මට තේරෙන්නෙ නෑනේ බං.
මුන් මොන හිඟන්නොද බං අර සමහර මුදලාලිල එක්ක බැලුවාම ඒ මිනිස්සු සුදු සරම ඇඳල සෙරෙප්පු දෙක දාන් වෙලාවකට පාරේ යනව හිතන්න බෑ කෝටිපතියො කියල.
Brother brother gaanakota nikan hora smell ekak enawa![]()
මට කියපල්ල ඇයි මිනිස්සු තමුන්ට තියෙන වාහන මිලමුදල් ලෝකෙට පෙන්නන්න ඔච්චර දඟලන්නෙ කියලා. මට තේරෙන්නෙ නෑනේ බං.
මුන් මොන හිඟන්නොද බං අර සමහර මුදලාලිල එක්ක බැලුවාම ඒ මිනිස්සු සුදු සරම ඇඳල සෙරෙප්පු දෙක දාන් වෙලාවකට පාරේ යනව හිතන්න බෑ කෝටිපතියො කියල.