පළාත් කීපයකට සහ දිසා රැසකට හෙට දිනයේ සිරුරට දැනෙන මට්ටමක උණුසුම් තත්වයක් හට ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.
නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් කොළඹ,ගම්පහ, කුරුණෑගල, කිලිනොච්චිය, වවුනියාව, මුලතිව්, සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැමි ස්ථානවලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම...