ලක්ශ 5-10 අතර වාහනයක්
හැමදාම උදේ පාන්දර 1.30-2ට විතර වැඩට යන්න සෙට් උනොත් ඉසිසිස්සෙල්ල ජොබ් එකේ, උදේ පාන්දර බයික් වල යන්නත් බයයි බන්. වැඩි හරිය උන් බීල නිදිමතේ එලවන්නෙ. ලක්ශ 5-10 අතර පවර් ස්ටියරින් තියෙන වාහනයක් කියහන්කො.මග නවතින්නෙ නැති එකක්. එව්ව කියන්න බෑ තමයි. ඒත් එන්ජින් ට්‍රබල් අඩු එකක්???