ලක්ශ 5-10 අතර වාහනයක්

Heshankavindu

Active member
  • Jan 25, 2009
    995
    59
    28
    ලක්ශ 5-10 අතර වාහනයක්

    හැමදාම උදේ පාන්දර 1.30-2ට විතර වැඩට යන්න සෙට් උනොත් ඉසිසිස්සෙල්ල ජොබ් එකේ, උදේ පාන්දර බයික් වල යන්නත් බයයි බන්. වැඩි හරිය උන් බීල නිදිමතේ එලවන්නෙ. ලක්ශ 5-10 අතර පවර් ස්ටියරින් තියෙන වාහනයක් කියහන්කො.මග නවතින්නෙ නැති එකක්. එව්ව කියන්න බෑ තමයි. ඒත් එන්ජින් ට්‍රබල් අඩු එකක්???
     

    sapu20

    Member
    Nov 2, 2011
    273
    9
    0
    Maruti 800
    daihatsu charade
    toyota starlet
    වගේ ඒව ගන්න පුලුවන්. Micro penda ත් පුලුවන් වෙයි.
    toyota starlet නම් හොදයි.
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    Maruti 800
    daihatsu charade
    toyota starlet
    වගේ ඒව ගන්න පුලුවන්. Micro penda ත් පුලුවන් වෙයි.
    toyota starlet නම් හොදයි.

    mee dawas wala starlet wala ganan dakkahama kalanthe danawa ban. :shocked:
     

    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    ඉසිස්සෙලාම රස්සාවට කාර් එකේ යන්න එපා යකො.. උබලා වගේ 10ක් හිටියොත් ඇති පාරවල් බ්ලොක් වෙලා ට්‍රැෆික් හැදෙන්න.. බස් එකේ පලයන් බන් පව් නොදි..
     
    gK34v6.png


    Meka balapan FB eke tibbe
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉසිස්සෙලාම රස්සාවට කාර් එකේ යන්න එපා යකො.. උබලා වගේ 10ක් හිටියොත් ඇති පාරවල් බ්ලොක් වෙලා ට්‍රැෆික් හැදෙන්න.. බස් එකේ පලයන් බන් පව් නොදි..

    උඹ මාර කතාවක්නෙ යකෝ කියන්නෙ.... එතකොට රස්සා කරල එක්ස්පීරියන්ස්ඩ්
    උන් විතරද වාහන වල යන්න ඕනෙ. අනික මූ යන ටයිම් එකට බසුත් නෑ...