කරපු ගමන් යන්න විදියක්.

Heshankavindu

Active member
  • Jan 25, 2009
    995
    59
    28
    කරපු ගමන් යන්න විදියක්.

    .
    .
    .
    .
    .
    .
    මචංල මම දැනට ඉන්ජිනියරින් ඩිග්‍රියක්(Electronics & Telecommunication) කරනව IESL College එකේ. මට දැනගන්න ඕනි මේක ඉවර උන ගමන් Australia, New Zealand වගේ රටක work කරන්න පුලුවන් විදියක් තියද කියල(work permit):rolleyes::rolleyes::rolleyes:. එහෙම නැත්තන් තියෙන්නෙ අපි කවුරුත් දන්න skilled migration ක්‍රමයද? ඒකට අවුරුදු කීයක් මෙහෙ work experience පෙන්නන්න ඕනිද? අපිට ජොබ් දෙන company එකක් හොයා ගන්නෙ කොහොමද? යන්නෙ ඉන්න බලාගෙන. ආයි එන්න අදහසක් නෑ :no::no::no: . මම වගේ ඉඳල ගියපු උන් ඉන්නවනම් එක්කො මේ ෆීල්ඩ් එක ගැන හොඳට දන්න එකෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දියන්කො බං.:):):)
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113

    To my knowledge you need professional qualifications and relevant experience. At my time (1990) it was 2 years continuous experience after completing the course. ( experience must be related to the course) Just check the points test, and you will understand that.
     
    pol some

    Member
    Oct 10, 2016
    17
    1
    0
    Telecom

    i too studied in this field.Now days very difficult to find a job for a good salary.finally i i was stuck in middle east.Better if yu can try to follow a course in quantity surving.Atleast yu can have a good salary

    [/QUOTE]