සීපා වගේ වෙන එකක්.
ගොඩක් අය සීපා ගැන කතා කරන හින්දා අහන්න හිතුනේ, සීපා එකට සාදාරනව වෘතිකයන් විරුද්දයි ඉන්දියන් අය ලන්කාවට එන නිසා.. ඒ ඉන්දියන් උන් අඩුවට වැඩ කරන නිසා කියල ගොඩක් අය කියන්නේ.. මගේ ප්‍රශ්නේ සීපා වගේ වෙන එකක්, එන්ගලන්තේ, ප්‍රන්ශේ, ජර්මනියේ,ජපානේ, කැනඩාවේ වගේ රටක් එක්ක අත්සන් කලොත්...