සිරස ටීවී උන්ට පිස්සුද?
මචන්ලා, ඊයේ සටන බලපු උන් ඉන්නවනම් දකින්න ඇති, සිරසේ සුරන්ග කියන ගොන් යකා ඇවන්ගාඩ් කේස් එකට දීපු අර්තකතනය. ඌ කියනවා සම්හරවිට ඇවන්ඩ්ගාඩ් එක ලන්කාවෙන් පිට මූදෙදි මහනුවර නැවෙන් ගිහින් ත්‍රස්තවාදී කන්ඩායම් වලට, මූදූ මන්කොල්ලකාරයන්ට ආයුද විකුනන්න ඇති කියලා.. ඇත්තටම මේ...