මේ ලන්කාවෙද?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
1233.jpg

Project Loon: Google balloon that beams down internet reaches Sri Lanka

1233.jpg

http://www.theguardian.com/technolo...t-beams-down-internet-reaches-sri-lanka#img-1
 
Last edited:

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
එකෙක්වත් මේක දැක්කේ නැද්ද? කියපියව්කො, මේක ලන්කාවේදි ගත්ත පින්තුරයක්ද බොලව්.. මේ බැලුන් දැන් ලන්කාවේ අහසේ තියනවද?
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
එකෙක්වත් මේක දැක්කේ නැද්ද? කියපියව්කො, මේක ලන්කාවේදි ගත්ත පින්තුරයක්ද බොලව්.. මේ බැලුන් දැන් ලන්කාවේ අහසේ තියනවද?

ලංකාව කියල හිතන්න අමාරුයි බං ඇමරිකාවෙ හරි කොහෙ හරි වෙන්න ඕනෙ :yes: :yes:
ලොකූ තැනිතලාවක් පොල් ගහක් තැඹිලි ගහක් පේන තෙක් මානෙක නෑ :no: :no:
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    mama danna widiyata lankawe idan newei arinne. un amaricawe idan uda yawala lankawe ahasa udata ewala nawaththanawa
     
    Chinees Man

    Member
    Dec 11, 2015
    41
    5
    0
    එකෙක්වත් මේක දැක්කේ නැද්ද? කියපියව්කො, මේක ලන්කාවේදි ගත්ත පින්තුරයක්ද බොලව්.. මේ බැලුන් දැන් ලන්කාවේ අහසේ තියනවද?

    පින්තූරේ වටපිට බලපන්කෝ. ඕක ලංකාවේ නෙමේ බං. :yes: :yes: :yes:
     
    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    appatasiri meka dakkada?:shocked::shocked::shocked:

    Sri Lanka became the first country in South Asia to introduce mobile phones in 1989 and the first to roll out a 3G network in 2004. It was also the first in the region to unveil a 4G network two years ago.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    appatasiri meka dakkada?:shocked::shocked::shocked:

    ඉන්දියන් සුත්තලාට වඩා අපි ඉස්සරහින් ඉදල නේ එහෙනම්. අනික් ඒවත් ඔහොම වෙනවා නම් අප්පා.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඊයේ News එකක් දාල තිබ්බා පටන් ගත්තා කියලා ලංකාවේ Operations. කොහෙන් උඩ අරියාද දන්නේ නැහැ හැබැයි.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    Sri Lanka became the first country in South Asia to introduce mobile phones in 1989 and the first to roll out a 3G network in 2004. It was also the first in the region to unveil a 4G network two years ago.

    :D:D:D:D

    ලංකාව නෙමෙයි බන්...බලපන්කො...ලංකාවේ පරිසරය හඳුනා ගන්න බැරිද බොට? :angry: ඔහොම ගස් වැවෙන්නේ නැහැනේ...අනිවා මොකක් හරි වල් ගස් ගොන්නක්, කුණු ගොඩක්, කානුවක්, පොල් ගසක්, ත්‍රී වීල් එකක්, ලේලන්ඩ් බස් එකක් තියෙන්නම ඕනේ...මේකේ එහෙම ඒවා නැහැනේ...:yes::yes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ලංකාව නෙමෙයි බන්...බලපන්කො...ලංකාවේ පරිසරය හඳුනා ගන්න බැරිද බොට? :angry: ඔහොම ගස් වැවෙන්නේ නැහැනේ...අනිවා මොකක් හරි වල් ගස් ගොන්නක්, කුණු ගොඩක්, කානුවක්, පොල් ගසක්, ත්‍රී වීල් එකක්, ලේලන්ඩ් බස් එකක් තියෙන්නම ඕනේ...මේකේ එහෙම ඒවා නැහැනේ...:yes::yes:

    :yes::yes::rofl::rofl:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඉන්දියන් සුත්තලාට වඩා අපි ඉස්සරහින් ඉදල නේ එහෙනම්. අනික් ඒවත් ඔහොම වෙනවා නම් අප්පා.

    indiyave mumbai vala (juhu valata vage) samahara pati valata thamai 4G vath na ban.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    රත්මලාන පැත්තෙ නේද උඩ යවනව කිව්වේ. රත්මලානෙ නම් බැලුමක් උඩ නෑ. මෙහෙන උඩ යැව්ව ගමන් ෆොටො එකක් දාන්නම්