Gahanawo... Gahanawo... Apita Gahanawo...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,171
    25,902
    113
    28
    ලොවෙත් නැති තැනක
    Europe walata aye gahanawa IS wesige puththu..

    කිරිදුන් මවටම කෙලිනවා අයිසිස්. එක අතකින් යුරොපිය රටවල් වලට හොඳ වැඩේ. සිරියාව දෙකට කඩන්න අයිසීස් වලට ආයුධ දුන්නා. දැන් විඳවපන්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,719
    40,321
    113
    යුරෝපෙට සරණාගතයෝ ගෙන්න ගත්තේ යුරෝප් ආමී කාරයිගේ හිරි ඇරගන්න වෙන්න ඇති. උන්ටත් යුද්දේ නැතුව පාළු ඇති.
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    55236669.jpg
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    කිරිදුන් මවටම කෙලිනවා අයිසිස්. එක අතකින් යුරොපිය රටවල් වලට හොඳ වැඩේ. සිරියාව දෙකට කඩන්න අයිසීස් වලට ආයුධ දුන්නා. දැන් විඳවපන්

    sira mama kiyanna haduwa wtharai :yes:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    යුරෝපෙට සරණාගතයෝ ගෙන්න ගත්තේ යුරෝප් ආමී කාරයිගේ හිරි ඇරගන්න වෙන්න ඇති. උන්ටත් යුද්දේ නැතුව පාළු ඇති.

    Obamage ammata... oka thama me ahaka yana nai europe walata set kale..
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,670
    1
    10,972
    113
    දැන් homeland බල බල ඉන්නෙ....isල ඇයි බන් ඇමරිකාවට අත දාන් නැත්තේ...
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    දැන් homeland බල බල ඉන්නෙ....isල ඇයි බන් ඇමරිකාවට අත දාන් නැත්තේ...

    un tamai ban wedima supply eka denne.anith ratawal walata kelinna tamai un balan inne.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කෝ අර පොඩි එකෙක් වෙරලෙ මැරිල ඉන්නව දැකල හිත උණුවුන කට්ටිය :rolleyes: :rolleyes:
    දැන් සනීප ඇති සරණාගතයො ගෙන්න ගත්තට :rolleyes: :rolleyes:
    හොඳ වැඩේ :yes: :yes:
    මී හරක් මිනිහෙක් මැරෙනව දැකල ඒක ගනං නොගෙන ඉන්න බැරුව උණු කරගත්තනෙ හිත දැන් කාපං :yes: :yes:
    යුද්දෙ ගැන හමුදාව තීරණ ගන්නැතුව දේශපාලඥයො තීරණ ගන්න ගියාම ඔහොම වෙනව :yes: :yes:
     
    • Like
    Reactions: Amith0424